.

.

Feb 9, 2018

සංහිදියාවෙන් බෙල්ල කැපීම හා ඩිප්ලෝමැට්ටලා - Diplo Mattos & Intractable Coexistence




නන්දිකඩාල් වලින් ඉවර කරපු යුද්දේ ආයෙත් ලන්ඩන් වලින් පටන් අරන්.. කලින් වගේම, අපේ අපේම උන් මරා ගන්නවා... මහින්ද මහත්තයගෙ මොන ජාති ආලෙද... එයා මහ ලොකු වීරයා උනාට ඉලැක්ට්‍රික් චෙයාර් එකේ තියයි කියලා බයේ රෙද්දේ ගූ ගිහින් හිටියේ.. එයැයි ඒකෙනුත් බේරලා, ළෝකෙම දිනලා ඉන්න, සිරා පොරක් අපිට ඉන්නවා.. පොරට ගහන්න ඩිප්ලොමැට්ටෙක් දැන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

මේ දවස්වල රැල්ලට යමින්, පරණ කවියක් පොඩි ඇඩිට් පාරක් දාලා බුකියේ දැම්මා.. 
ඒකයි, බුකියේ දාපු තා මයික්‍රො බ්ලොගින් කෑලි ටිකකුයි, 
ඔබේ හිත සුව පිණිස මෙතනත් එල්ලුවා..

හදවතින්ම සිරි ලාංකිකයි ඩෝ..

අම්මගේ රෙද්ද...!!!


රෙද්දේ සංහිදියා -
**************

ලිව් වාට පොත් තමිලිනි
ගත් තාට පොත් දුවමිනි
වැඩක් නෑ පද්මිනි
නිවෙන් නෑ බං ඒ ගිනි

උතුරට මුකුත් නැත
ට්‍රිපක් පමණක් යත
පොටෝ යහමින් ඇත
එහෙත් සහ ජීවනේ නම් නැත

නඩරාජා උතුරු කරේ
අපෙ රාජලා දකුණු කරේ
කඩු පොලු ටික අයින් කරේ
ආයෙත් ගන්නමලු දොරේ

එහේ ඉන්න තංගම්මා
මෙහේ ඉන්න අපේ අම්මා
ගින්දර දිගටම දැම්මා
ඇවිලේ නැතිවම නිම්මා

අනේ තොපේ සංහිදියා
දෙමලා හැමදා කොටියා
උතුරට මක්කත් නැතියා
ෆයිටර් ජෙට් එන සැටියා

අපි තාමත් යුද්දෙට රෙඩි
කපනවා තොගෙ බෙලි ඔළු ගෙඩි
අතේ ගහන් කේසර කොඩි
පෙන්නමු අපි හොරි පුක් ගෙඩි

යුද්දේ නැතිව පාලුයි බං
සුද්දේ නැතිව පාඩුයි බං
ගින්නට පිඹපං මදි දුම්
සංහාරය අරඹමු බං

කලටි පෝල් වැල් බයිලා
කොමිසොන් නම් වැහි වැහලා
උතුරු දකුණ එකතු වෙලා
වනසමු මුන් ගිනි තියලා

-x-

- මාතලන් -

----------------------------------------------------

මම ඉස්සරහා ගෙදර දෙමළට
සරම උස්සලා පුක පෙන්නුවා
පින්තූරේ තා ටිකකින් දාන්නම්
උඹලා ඒක ප්‍රෝපයිල් පිචැර් එකට දාලා
මාවත් ජාතික වීරයෙක් කරහල්ලා
ජාත්තියන්තරේට යන්නත් එක්කලා හිටන්...

- මාතලන් -

-----------------------------------------------------------

ජොකා කලිසමට යටින් අදින්න පුළුවන් වගේම..
කලිසමට උඩින් අදින්නත් පුලුවන්..

එහෙම ඇදලා සුපර් මෑන්ලා වෙන්නත් පුලුවන්..

කොහොම ඇන්දත් වල්ල සේෆ් නේ...

- මාතලන් -


17 comments:

  1. අතේ ගහන් කේසර කොඩි
    පෙන්නමු අපි හොරි පුක් ගෙඩි

    ++++++++++

    ReplyDelete
    Replies
    1. ෆේස් බුකිය තුල ලැප් ටොප් නැටුමෙන් ආන්ඩුව නෑවේය. රෙද්දේ බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කිරීමෙන් ආණ්ඩුව කොලේ ඉරා ගත්තේය, ඇඟෙත් හලා ගත්තේය.

      අවුරුදු 30යි කියා (අත් වැරදීමක් බව පිළිගත හැකි වුවත් ෆයිනල් මැච් එකෙදී කැච් එක අත හැරුනේ කකුල පැටලීම නිසායැයි නිදහසට කරුනු පිළිගන්නේ නැත) ජනපති වරයාම පතුරු ගසන්නට ඉඩක් සාදා දුන්නේය. එසේම 2015 වන විට එජාප පිලට පිවිසි සිටි පාවෙන ඡන්ද බොහෝ සේ ඉවත්ව යාමක් තමයි දකින්නට පුළුවන්. එජාපය නම් අතට ගත් දේ කටේ දමා ගැනීමේ නොහැකියාවකින් පෙලෙන බවක් පෙනෙනවා.

      තව පැය කිහිපයක් ඉවසා බලමු.

      Delete
  2. I said before that Udayanga’s ‘arrest’ was a media show choreographed by UNP SLFP lairs. It’s proven correct as expected. Sirisena and his boss Ranil and henchmen, all has run out of all the tricks to tarnish the image of JO leaders. Folks, show these bastards, the way out on 10th.

    ReplyDelete
  3. කවි පන්තියම නියමෙට අපිට ගැලපෙනවා.අපේ සරීරයේ ඇට,ලේ,මස්, නහර තුල ඔය ඔක්කොම තියෙනවා.හතර වරං දෙවි පිහිටයි! මං මේ පන්සල් යන ගමන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ ගෙදර දෙමල සරම උස්සල
      ජොකා ගලවල මාතේට පුක පෙන්නනකොට
      මාතේ උගේ වල්ල දිහා බලා ගෙන ආ..මේන් කියනව
      චන්ද්‍රිකා ඇන්ටි මූ ආ..මේන්
      කියන ෆොටො එකක් අරන් බුකියෙ දානවා
      සහස්‍රකය් හොඳම සංහිදියා දර්ශ...නේ... කියලා

      Delete
  4. ලොක්ක නූල් සූත්තරකාරය.
    අනික් කස්ටියත් එම නැකතෙම ඉපදිච්චි උන් තමා. අඩු වැඩි නැතුව.
    හැමෝම ලංඩන් දිහා බලාගෙන ඉන්නේ. මෙහේ ගූ හැත්තපහයි. එකෙක් කටාරිනවද. නෑ පින්වත!
    මේවා රඟ දෙන බයිලා. ඇවිල්ල අල්ලගනිල්ලා.

    ReplyDelete
  5. පුක සහ පක අතර වෙනස දන්නවන් මේවා ප්‍රශ්න නෙමේ මචං මාතා. හිනා වෙවී අඬන එක තමයි හොඳම වැඩේ.

    ReplyDelete
  6. මෛත්‍රීගේ ප්‍රහාර හේතුවෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ ගොස් (අඩුවෙන් පහළ ගොස්) එජාප ඡන්ද පහළ යාමයි. ඒ හැර, එජනිස ඡන්ද වැඩිවීමක්නම් සිදුවන්නේ නැත. සමස්තයක් ලෙස එජාප ඡන්ද ප්‍රතිශතය අඩු වෙයි කියා මම හිතනවා.

    ReplyDelete
  7. මම උඹේ කවි පෙළ ෂෙයාර් කලා බුකියේ. බ්‍රිගේඩියර් මල්ලි ගෝඨභය මහත්තය අස් කරන කොට ඌ වීරයෙක් නෙමේ. දැන් විරයා . පොර එතන පොඩ්ඩක් බොළඳ වුණා . ඒකට බන් මේ ලිබරල් එවුන් කියල හිත ගෙන හිටිය එවුන්ගේ හැසිර්ම තමා හිතා ගන්නම බැරි.

    ReplyDelete
  8. Jeppange bijja helei

    ReplyDelete
  9. මාතලන් බොස්. ඔහේ මේ සිද්දිය පොස්ට් එකකින් ලියනකන් තමයි මම බලාගෙන හිටියේ. මටනං මේකත් තව සති දෙක තුනක් ආතල් එකක් ගන්න පුළුවන් සොමි වැඩක්. ඔහෙට කියන්නෙ මාතලන් බොස්, මම මේ සිද්දිය ගැන තිබ්බ යූ ටියුබ් වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාල, සිරාවටම අම්මෝ එහෙම සුපිරි ආතල් එකක් බං.

    සමහරු කී බෝඩ් එකෙන් මාව මරන්න හදනව.
    සමහරු එවපන් &රියො උබේ ෆෝන් නම්බර් එක කියනව.
    (තේරෙන්නෙ නැහැ ෆෝන් නම්බර් එකෙන් හැමිනෙන විදිහනං 😂)
    සමහරු අම්ම මෝ නැතිව කුණුහබ්බෙන් බනිනව.
    (හැබැයි ඒ එකෙකුටවත් මම තරං කුණුහබ්බ කියන්න නං බැහැ හොඳේ 🤡)

    මමනං ඒ ඔක්කොටම LIKE බටන් එක ඔබනව. උන් දන්නෙ නැහැ බන් මම උන්ගෙන් කොච්චර ආතල් එකක්ද ගන්නෙ කියල.

    යකෝ මුන්ට ඔච්චර ජාතික ආලයක් තිබිල මුං ඔක්කොම යුද්දෙට ගියානං අවුරුදු 30න ඉවර කරගන්න තිබ්බ එක 1985 වගේ අවුරුදු තුන හතරකින් විතර ඉවර කරගන්න තිබ්බ.

    නැද්ද මම කියන්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. Facebook eke inne boru weerayo tikak. Unge hithe kunuharupa kiwwahama minissu surrender wei kiyala. Gobba medamulane harak. Modakamata beth natha.

      Delete
  10. Read the book "Revolution in the farm" (govipole peraliya )
    Ballo booruwnge wadath booruwo ballange wadath karamin rata wala pallatama adagena yamin sitee

    ReplyDelete
    Replies
    1. The book is Animal Farm by George Orwell

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න