.

.

Jan 10, 2018

පොලියානා අලිසන්දිරි



පැමිණිලි කාරියගේ හර්ද ශාක්ෂිය

රන් මුදුව මුදාළෙමි - ලොව සිනාසෙනු දුටිමි
තැල්ල ගෙන විසි කළෙමි - සරදම් කන වැකුණි
කඳුළු තිර පිස බැලීමි - නිරුවත් ලොව දුටිමි
මදහසක් මුව නැගුණි - මමද මා හමුඋනෙමි

ශයිලොක්ට වසඟ වෙමි
බෘටස්ට ඇප බඳිමි
විනිසුරුට පෙම් කරමි
මුන් හැමට සිනාසෙමි

-x-

පොලියානා අලිසන්දිරි
ඒ කවි අමුතුයි
බොරුනම් 

22 comments:

  1. Replies
    1. අනෙ පල යන්න උබට තෙරුනද එකෙ තියන එවා...එනවා මෙතන වාව් ගාන්න

      Delete
    2. ඉංගිරිස් ඒවා නොතේරුනාට හිංගල ඒවා තේරෙනවා යකෝ..

      Delete
  2. අතිවිශිෂ්ටයි, අර්ථය ක්‍රිස්ටල් ක්‍ලියර්. තෑන්ක්ස් මාතලන්, යුගයේ ජනප්‍රියතම කවියාද සාහිත්‍යධරයාද බ්ලොග්කරුද ඔබයි !

    මේවා ජාත්‍යන්තරයට යායුතුමයි. මීට වඩා වැඩි අවධානයක් බ්ලොග් ලියන්නට යොදවන්නේනම් කොච්චර හොඳද? කියවන අපවැනි පාඨකයන් ගැන සිතා තවත් පෝස්ට් පළකල හැකිනම් අගෙයි ! ජයවේවා මචෝ !

    ReplyDelete
    Replies
    1. යකො ඔය ඔය බලාගෙන කඩාගෙන වැටෙයි..ඔය මුරුන්ගා අතු හයිය නැහැ

      Delete
    2. රෙදි සෝදන්න පොඩි මාකටින් පාරක් දාන්නත් ඕනා

      Delete
  3. මට නම් මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ එකෙ තියන ...තරහා වෙන්න එපා එහම කිව්වට
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  4. චා ඔය වගේද රනිල් හාමුගේ පඩය . ෂී .... බලන්න එපැයි පාඩයේ හඬ , සුවඳ.........
    අන්න පඩ ..

    නැද්ද මාතෝ .....

    අම්මට හුඩු ... රවී මහත්තයාගේ පඩය ....

    යකෝ අපේ ස්කොලේ කඩලේ මුන්ට වඩා ජෙන්ට්ල්මන්

    ReplyDelete
  5. ලදුනේ............ ලදුනේ ...........
    ළැම පමණක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ළඳුනේ
    විචාරක දියණිය

    ReplyDelete
  6. ඔබ ලබාදුන් ඇගයීමට බොහොම ස්තුතියි මාතලන් . ආදුනික සංචාරකයෙකුට මේ සහයෝගය අමිළ දිරිගැන්වීමක්. ඔබ සැමටම ස්තුතියි

    ReplyDelete
  7. ගියා ඒ පැත්තට හොඳ බ්ලොගයක්

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායේ සම්මාන කොල කෑල්ලක් දෙන්න කියලා ඔබ නිර්දේශ කරන්න

      Delete
    2. මම නෙළුම් යායේ නැහැනේ දැන් මචෝ. ආයෙත් ලිපියක් දාන්න වෙයි වගේ.
      http://kolambagamaya.blogspot.com/2017/08/blog-post_16.html

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න