.

.

Dec 16, 2017

ෆේස්බුක් කවිය, ඛයියාම් සහ ගොබ්බයෝ... - Facebook Poetry, Omar Kayyam And & Baila




යියාම් නෙමෙයි බං

උදේ 9.00 ට 
අරිනකන් බාරෙක
බලා ඉන්නවා සුන්දරම්
68 අටයි උගෙ 
වයස යන්තම්
මලයි කසියයි
ඉස්තරම්

ආදරේ හොයන් ගිය 
රේවතී මරළා
එල්ලිලා මළ
සේගරන්

නැන්දා අපගේ මළේ හැදිලා
සිරෝසිස්
වෙජි ටේරියන්

එන්න කිව්වම
13 හරි
යන්න වේ
බුදු දහම බන්

මැරුණ උන් ඇවිදිනා
රටකදි
මළත් උඹලා
පනපිටින්

වනලා වනලා
කැඩුනොතින් මිස
වෙන්නේ නෑ
බලු නැටි කෙලින්

(ගොබ්බයෝ ඉන්න රටක ජීවත් වෙනවට වඩා හොඳයි බං, මයිග්‍රේට් වෙන එක..)

24 comments:

  1. ගොබ්බයෝ ඉන්න රටක ජීවත් වෙනවට වඩා හොඳයි බං, මයිග්‍රේට් වෙන එක..)

    ???????????????????

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම මාතලන් ලොක්කා... 👊🏽

    ReplyDelete
  3. redi tika hodannna welwa bala bala innawa neda hora gediya.
    umna rocket rohinee gana liyanwada nadda ?

    ReplyDelete
  4. මැරුණ උන් ඇවිදිනා
    රටකදි
    මළත් උඹලා
    පනපිටින් ......

    ඌත් ගොඩගියා බන්
    නොයෙන්නටම
    අතවනමින්
    අපිත් මග බලාසිටුමු
    යන්න නොයෙන්නට
    වාරයක් එනකම්


    ReplyDelete
  5. මොකවත් නැති ලින්ක් දානේ මොකද බං

    ReplyDelete
  6. මැරෙන්නැ වගේ ජීවත් වෙන උන් එක්ක
    මලා වගේ ජීවත් වෙනවා ඇර
    අහවල් එකක් කරන්නද යකෝ

    ReplyDelete
  7. පව් බං. කොහෙද යන ක්‍ෂණික මෝචන කාරයෙක්..

    ReplyDelete
  8. මම නම් ලේසිවට ගොබ්බයෙක්ම වෙලා මේකෙම ඉන්න හිතුවේ.. :/

    ReplyDelete
    Replies
    1. අලුතෙන් හිතන්ඩ දෙයක් නෑනේ. මෙච්චර කලුත් ගොබ්බයම තමා

      Delete
  9. ගොබ්බයෝ ඉන්න රටක ජීවත් වෙනවට වඩා හොඳයි බං, මයිග්‍රේට් වෙන එක.....මාල දිවයිනට , මැඩගස්කරය .අන්දමන් දුපතට , ක්‍රිස්මස් දුපතට පලයන් උඹට ගැලපෙනවා ඒවා හොඳට

    ReplyDelete
    Replies
    1. ඇනෝ, නිකම් කොම්පියුටරයක් තිබුණට ගොන් කතා දාන්න එපා. උඹේ අං තට්ටුව පේනවා.
      මේ කවියේ 'මයිග්‍රේට්' වෙනවා කියන්නේ අඩියක් ගහලා / මලක් ඇදලා වෙන ලෝකෙකට ටික වෙලාවකට හරි චුත වෙන එක.

      Delete
    2. උඹ වගේ ගොනෙක් තමයි තවමත් කොම්පියුටර් වලින් කොමන්ට් දාන්නේ උඹේ කවිත්වය පුකෙන් පේනවා. රිලා පුක හෝදන්න එපා කවිත්වය හේදිලා යයි.
      ත්‍රිබල්ලේයර් පේපර්කොලෙන් පිහිදලා අත හොද ගන්න්න

      ඔය මයිග්‍රේට් කැල්ල දැම්මේ වෙන්න ඉන්න එවුන්ට ඒ ඒ තැන වලදී ඒවට නිසි පහසුකම ලබෙන නිසා එව්වා ලබාගන්න

      Delete
  10. ++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
  11. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

    ReplyDelete
    Replies
    1. sanajiva https://www.google.com/inputtools/try/ගුගල් ඉන්පුට් ටූල්ස් ගිහින් සිංහල තෝරා ගන්න

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න