.

.

Jul 28, 2017

දැන් නම් බුදු සිරා ඕයි...!!! - Be on right track Sira....




ජනවාරි 8 විප්ලයවට දායකත්වය දෙමින් හෙවත්, රෙදි නැතිව කඩේ යමින් උන් හැම එකාම උන්නේ නන්න පෝල් වෙලාය. අපට පාරේ බැසයාම කෙසේ වෙතත්, ගෙවල් වලවත් කනක් ඇහිලා ඉන්න උන්නේ නැතිය. හැම එකාම කිව්වේ, පොන්නයෝ දෙන්නෙක් රට පාලනය කරනවා කියලාය. එහෙම කිව්වේ මිලේඡ්ච පාලනයක් පෙරලූ උන්ට, එම පාලනයම ඉදිරියට ගෙන යාම අපහසු නිසාය. ඇත්තම කතා කරනවා නම් නිදහස ඕනාවටත් වඩා ලැබුනේය. හොරුන්ට ඇප ලැබුනේය. මේ හොරු ඇල්ලීම එකම විකාරයක් වුවත්, එය ඉවසාගෙන සිටිය හැකි දෙයක් උනත්, ඡන්දේ දිනපු උන් පවා අන්තීමටම කළකිරිලා උන්නේ, මේ ආන්ඩුව කිසිවක්ම නොකරනා බැවින් හා හිටපු උන් තාමත් රට පාලනය කරනා බව හැම අතින්ම පෙනුනු නිසාවෙන්මය. 

කෙසේ හෝ මෙසේ සිඳු වූයේ සිරිසේනගේ බල ලෝබය නිසාමය. සිරිසේන බැලුවේ සිරි ලංකා කාරයෝ ළඟා කරගෙන තමන් බලයට පත් කල උන් සියල්ලටම කෙලින්නටය. රනිල් හා සිරිසේන අතර කිසිඳු අවුලක් නැතෙයි කීවද, සිරිසේන තම පහත් ගති පෙන්වමින්, ජනතාව ව්සින් ප්‍රතික්ෂේප කළ පින් බතුන් ලවා එජාපයට කන පැලෙන්නම ගැහුවේ, එසේ කොට තමන්ට සිරි ලංකා කාරයන්ගේ සප් එක ලැබේයැයි කියාය. එතනින් නොනැවති අමු හාල්පාරුවෙක් වෙන අමරවීරයා ලවා මහින්දලාට සමාව දෙන්න කතා කෙරුවේද පුළුවන්නම් මහින්දලා තමාට නතු කර ගැනීමේ පරම වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්මය. 

එහෙත් මහින්දලා සිරිසේනට තබා කිසිවකුටත් මේ රට පාලනය කරන්න නොදෙන්නේ බලය තමන්ටම නැවත් ලබා ගැනීමේ උතුම්වූ සිහිණයේ ජීවත් වෙනා බැවිනි. කේසේ හෝ සිරිසෙනගේ මෙන්ම රටේ වාසනාවකට, සිරිසේනට සත්‍යය පහළ වී ඇත. මහින්ද ඇතුලට දා ගැනීම, සිරිසේනගේ මරණය ඉතා ඉක්මනින් එළබෙන බව අද ඔහුට අවබෝධ වී ඇත. 

දැන් වත් බොරු බයිලා කරන්නේ නැතිව, රාජපක්ෂලා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතුය. රජය විරුද්ධව ක්‍රියාත්මක වන සියළුම දේ වලට නායකත්වය එන්නේ එතනින්ය. කරුමය නම් ඒ බව දැන් දැනත් තම විරුද්ධවාදියාට නිදහසේ පිස්සු කෙලින්න දීමයි. එසේ කෙලීමට දුනහිත් සිඳු වන්නේ වෙන කිසිවක් නොව ඝෝඨාභය 2020 දී ජනපති බවට් පත් වීමයි. එහිදි අපටද ඝෝඨා වෙනුවෙන් පෙනි සිටීමට සිඳ වන්නේ, විධායක ජනපති ධූරය තිබිය යුත්තේ හාල්පරුවකු ළඟ නොව, නිර්භීත නායකයකු ළඟ බව අප එදා සිටිම විශ්වාස කොරනා නිසාවෙන්මය.

ආන්ඩුවේ ඉන්නා සිරි ලංකා පිම්පියන් සියල්ලම, කොටින්ම මහින්ද අමරවීර පවා සිටින්නේ, මහින්දගේ පැත්තේය. රාජිත හා දුමින්ද දිසානායක හැර අනි කිසිම පින් බතෙක් ආන්ඩුවට එර්හිව එන කිසිඳු ක්‍රියාමාර්ගයකට විරුද්ධව අදදහස් දක්වන්නේ නැත, තෙල් ටැංකි පිළිබඳ නැව් පච කෙලින්නේ තෙල් සංස්ථාවෙන් හොඳට ගසා කා අවසානයේ මහින්දගෙනුත් කන පැලෙන්න කෑ දෙපැත්ත කන පිම්පියෙක් වන සුසිල් ප්‍රේමජයන්ත නම් පින් බතාමය. මුන් රෙදි අස්සේ දාගෙන කරන්නේ මොන විකාරයක්දැයි දේශපලනය ගැන අබ මල් රෙණුවක් පවා දන්නා උන් අසන්නේ පුකෙනුත් හිනා වෙමින්ය. උන් බලාගෙන සිටින්නෙ, සිරිසේනට ගේම දී, මහින්ද සමඟ ජීවිත කාළය පුරා ආතල් එකේ සිටීමටය. උන්ට රට හැදිමේ කිසිඳු උවමනාවක් නැත. 

මාතලන් බුකියේ කීවා සේ දැන් හැම එකාම කියන්නේ "දන් නම් ආන්ඩුවක් තියෙනවා කියා දැනෙනවා බං" කියලාය.. එසේ කියන්නේ මැරයන් දමා වර්ජන කළ ත්‍රස්තවදින්ට නෙලීම නිසා නොවේ. තෙල් සංස්ථාවේ සේවා අත්‍යාවශ්‍ය සෙවාවන් කළ නිසාවෙන්මය. මහින්දගේ කාළයේ ඉස්ටැයික් කළ උන්ට සැලකුවේ, සුදු වෑන් වලින් අරලිය ගහ මන්දිරයට ගෙන ගොස්, කාමරටයට දමා බඩ පිරෙන්න කන්න දීමෙනි. පාලකයෙක් කළ යුතු වන්නේ ඒ දෙයමය. 

ආන්ඩුවෙන් කන හිඟන කාළකන්නින්ට ආන්ඩුවටා විරුද්ධව ක්‍රියා කිරීමට ඇති අයිතියම එකම විහිළුවකි. උන් කම්කරුවන් නොව ආන්ඩුවෙන් කන පින් බතාලාය. උන් හා මැති ඇමතිවරුන් අතර කිසිඳු වෙනසක් ඇත්තේ නැතිය. 

මාතලන් හා මාතලන්ගේ හිතවතුන් බොහෝ දෙනෙක් ඉන්නා මතය නම, නම්, ආන්ඩුවේ සංවර්ධන යෝජනා ක්‍රමවලට/ ක්‍රියාමාර්ගයන්ට විරුද්ධ විය යුතු නැති බවය. මේ රට ගොඩ ගැනීමට වත්මනෙයි ක්‍රියාත්මක කිරීමට යන ක්‍රියාමාර්ගයන් හැර වෙනත් විකල්පයන් අත්තේ නැතිය. ජනසතු කිරීමම යනු අමුම අමු විනාශයකි. ජනසතු කල සියළු ආයතනයන්ට කෙළ වී ඇත්තේ ඒ නිසාවෙනමය. 

ආන්ඩුවේ සියළුම ආයතන පාඩු ලබන බංකොලොත් ආයතනයන්ය. ආර්ථිකය්ට ජේ ආර්ගේ විවෘත ආර්ථික බෙහෙත මෙන්ම, පාලනයට අවශ්‍ය උන්නැහේගේ එකාධිපති වියවස්තාවම බව අද හැම එකාම පිලිගෙන අවසානය. එයට අස්ගිරි පාර්ෂවයේද අවසරය ලැබී ඇත. දැන් ඇත්තේ මල්වතු පාර්ෂවයේ අනුමැතිය හා කාදිනල් පොලිස්ගේ අනුමැතිය ලබා ගැනීම පමණි. ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙනා සියළුම බලවේගයන්ට එරෙහිව කළ හැකි සියළු දෑ ආන්ඩුව කළ යුතුමය. 

එක එක හාල්පාරුවන්ගේ බයිලා වලට කන් නොදි, හෙට දින වරාය ගිවිසුම අත්සන් කිරීම ඉතා අහය කළ යුතු ක්‍රියාවකි. කාළකන්නි බංකොලොත් වමේ ළිං මැඩියන් හා උන්ගේ වහල් වෘත්තිය සමිති වලට අවශ්‍ය ලෙස තීන්දු තීරණ වෙනස් කළ යුතු නැත. කාල් මාක්ස්ලා අද උන්නත් උන් සිටින්නේද ෂී ජිං පිංලා, පුටින්ලා ඉන්නවා වාගේ පට්ට ආතල් එකේය.

මාතලන් එදා සිටම කියන්නා සේම, රාජිත අද කියනා සේම, සිරිසේන හා රනිල් තීරණය කළ යුත්තේ සෙවල බන්ඩාට අත් වූ ඉරණම තමන්ටද ළඟා කර ගන්නේද යන්න පමණි. නයින්ට හා රිලවුන්ට නටන්න දුන්නා හොඳටෝම ඇතිය. කෙලිනා එක නයාගේ ඔළුවටම කෙලිය යුතුය. එවිට රිලවුන්ගේ නැටීමද නැවති. නයා නැති අහිගුංඨකයාගේ ඉරණම රාජපක්ෂවරුන්ට අත් වන්නේය. 

නාමල් කියන්නේ සිරිසේන හා සාඛච්චාවට එයාගේ බල්ලාවත් එන්නේ නැති බවය. එහෙවෙ එකේ මහින්ද හා සාකඡ්චාවකට යන්නේ නම් සිරිසේනට එහා නිවටයෙක් මේ ලොවේ ඇත්තේ නැතිය. ප්‍රජාතන්ත්‍රවාදය දිය යුත්තේ දියුණු ශිෂ්ඨවත් මින්සුන්ටය, රෙදි කෑලි කරේ දවටා ගත් අමු ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය දීමෙන් සිඳු වන්නේ, රිලවාට කඩුව දුන්නා වැනි දෙයක්ම පමණි..

සිරිසේන,

දැන්වත් ඔහේ සිරා පොරක් බව ලෝකයාට පෙන්වන්න...
එහෙම නැතිනම්,
සෙවල බන්ඩා වාගේ. පක්ෂයෙම එකෙක්ගෙන් වල පල්ලට යන්න..

65 comments:

  1. මාතෝ, කියන්නොනේ එක ආයේ කියලා තියෙනවා සහසුද්ධෙන්ම..

    එඅත් ඉතින් උඹේ කතාව සිරිසේන කවද කියවයිද කියන එක තමයි ප්‍රශ්නේ කට තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එයා මේක කියවනවා... පක්ෂ විපක්ෂ ගොඩක් උන් මේක කියවනවා...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  2. මාතලන් කියා ඇති පරිදිම අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේට රජකම ලැබී ටික දිනකින්ම තමා රජ පුටුවේ ඉන්දවූ සියල්ලන්ම අමතක වී ගියේය. පුරවැසි පෙරමුණ රට හැදීම සඳහා ඉදිරිපත් කල යෝජනා සියල්ල කුණු කුඩයට දැම්මේය. අන්තිමේදී හිතේ අමාරුවටමද කොහේදෝ අපේ සෝභිත හාමුදුරුවෝ අපෙන් සමුගෙන යන්නට ගියහ. එත් ජනාධිපති උතුමාණන්ට පියවි සිහිය ලැබුනේ නැත. මහරජා කාලයේ විවිධ තනතුරු දරමින් රට ගසා කෑ වන්චනිකයෝ ඇමති තනතුරුවලින් පිදුම් ලැබුහ. ජනතාව ප්‍රතික්ෂේප කල දිලාන් පෙරේරා වැනි හාල් පාරුවන් නැති තනතුරු මවමින් රෙද්ද අස්සේ දා ගත්තේය. එහෙත් අවුරුදු 60 ක පමණ කාලයක් දේශපාලනයේ නියුතුව සිටි සිරිසේන උන්නැහේ මෙතෙක් කල් රැකුණේ එතුමා මෝඩයෙකු නොවන නිසා බව අප අමතක නොකළ යුතුය. එහෙත් ඔහුගේ විනාශය සිදුවන්නේ කපටි කමින් රට රවටන්නට ගොස් තමාට ඉහල නගින්නට සැලසු හිනිමගට පයින් ගැසූ දාටය. මේ කරමින් සිටින මෝඩ කම දැන්වත් අවබෝධ වී ඉදිරියට යන්නට හැකි පිරිසක් තෝරාගෙන සැබෑ ලෙස රට පාලනය කළොත් එතුමාටත්, රටටත් නිසැකවම යහපතක් වනු ඇත. හැම එකාම සතුටු කරන්නටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන එන්නටත්, හවුලේ මගුල් කන්නටත් බැරිය. කළයුත්තේ , කන මගුල හරියට කමින් කොන්ද ඇති රාජ්‍ය නායකයෙකු ලෙස රට පාලනය කිරීමය. තමාට ජනතාව පැවරූ වගකීම ඒ ලෙසින්ම ඉටු කරන්නට ජනාධිපතිතුමාට හැකියාව ඇති බවත්, ඒ සඳහා තවමත් ඉතා පමා වැඩිත් නැති බවත් ඉක්මණින්ම තේරුම් ගන්නවා නම් එය අපට වඩා එතුමාගේ සෞක්‍යයට හොඳ වනු ඇත .

    ReplyDelete
    Replies
    1. කුමක් හෝ දෙයක් සිඳුවෙමින් පවතින බව පෙනේ...

      Delete
  3. මීහරක්ට ප්‍රජාතාන්ත්‍රවාදෙ දුන්නම උන් ගාල කඩා ගෙන දුවති තැන නොතැන රෙති.මීහරක් පාලනයට කෙවිටක් අත්‍යාවශ්‍යය.සිරිසේන ගොයියාට තාමත් ව්‍යවස්ථාවෙන් පෙණයක් හිමිව තිබේ අවශ්‍ය තැන නොපිම්බොත් රාජපක්ෂලා සිය දරමිටි බැඳීමට සිරිසේන ගොයියා පාවිච්චි කරනු ඇත.රනිල් උන්නැහේටත් එමමය.මැටි නාම්බන් ටිකක් වන අලින්ට උන්නැහේ නරියෙකු වූවාට කට්ට වෙට්ට පිත්තල රාජපක්ෂලාට උන්නැහේ ටොයිස් බඩුවක් බව ඩීල් එකක් දමන සෑම විටකම සිහි තබාගනු යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. අනිවා... එක බුලට් එකයි....

      Delete
  4. Great ... great ... great ..මාතලන් ...
    JR ගේ ක්‍රියා පිළිවෙත ගැන දැක්ම 100% හරි ... මෙය නම් ප්‍රසිද්ධ මාධ්‍යක පළවිය යුතුමය

    ReplyDelete
    Replies
    1. මේවත් ප්‍රසිද්ධ මාධ්‍ය තමයි දැන්

      Delete
  5. අපේ වගේ බහුතර ජනයා ගෝත්‍රිකයන් මෙන් හැසිරෙන රටවල් වලට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නැත. ඔවුන්ට ගැලපෙන්නේ මහින්දගේ ප්‍රජාචන්චවාදය පමණි.

    ReplyDelete
  6. Tamat me ponna anduwata kade yana eun innawa neda ban...

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා.... මොකෝ අර කඩේ බඩු තනිකර හොර බඩු නේ...

      Delete
  7. //පෙට්‍රෝලියම් සේවක වැඩ වර්ජනයට රජන මුහුනදුන් ආකාරය ගැන යහපාලනේ හදන්න කඩේ ගිය චක්කිලින් ව්‍යග්‍රා ගහපු ව්‍යාග්‍රයෝ මෙන් සමාජ ජාලා වල වසුරු වපුරුවති.

    ආන්ඩුව වැඩ පටන් ගත්තේ දැන් ය... ආන්ඩුවත් තිබෙන බව පේන්නේ දැන් ය රට බේරාගත් ජනාදිපතියාට අපගේ අහවල් එකය ආදී වශයෙන් යහපාලන චක්කිලි කොලොන්නාවේ කුඩු ගහන තගාලා දමා වර්ජකයන් ට පහරදීම ගැන තම ප්‍රහර්ශය පලකරති. පෙට්‍රෝලියම් සේවකයෝ වර්ජනය කලේ අත්‍යාවශ්ය සේවා වලට යටත් වන ඉන්දන ටැන්කි ශ්‍රී ලන්කා රාජ්‍ය යටතේ තබාගැනීමට බව එම චක්කිලින් ට තේරෙන්නේ නැත.//

    -Sa rasa (http://mallepol.blogspot.com/2017/07/blog-post_27.html)

    ++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හිතේ දුකට එතකොට කවි කියවෙනවා

      Delete
  8. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පසුගිය වසරේ පාඩුව කීයද ?

    ReplyDelete
    Replies
    1. ගාන ඔයා ද්න්නවානේ . දාන්න අපිටත් දැනගන්න එක ලා හො අලාභ ගානත් එක්ක. හැබැයි සේවය නම් අන්තිමයි. ඔය දෙකේම අන් හිතන් ඉන්නේ ගනුදදෙනුකාරයා උන්ගේන් යැපෙනවා කියලා.ඕකට පලවාන් හේකුව රජයේ ගිණු තියාගෙන යන්නේ ඔයදේකේ හින්දා. පාරිභෝගික සම්බන්ධතා ගැන කර්මෂල් හාරි සමපත් බැංකුවට හරි යවලා ඔය බැංකු දෙකේ තව ඉිතිරිකිරීමේ බැංකුවේ අයටත් කියලා දේනන පුළුවන් නම් ලොකු දෙයක් සුදික

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මටනම් BOC අවුලක් නැත. But Peoples නම් පට්ටම අවුල්ය

      Delete
    4. අහන්න දෙයක්ද...?

      මහින්දලගේ ගේම් තමා ඔය දැන් කන්නේ...

      Delete
    5. මාතෙ එතකොට අර පහු ගිය දවස්වල අකිලටයි, කලුඩෙෆෙන්ඩර්-වෘශනිකාටයි හම්බ උනු ලමයි කාගෙද ? මහින්දලගේ ගේම් ?

      Delete
  9. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුය...

      Delete
  10. රනිල් අගමැති අර්ජුන් මහේන්ද්‍රන් ව මහ බැන්කු අදිපති කර බෑනාගේ පර්පෙචුවල් ට්‍රේශරීස් එකට EPF එකෙන් ගහගන්න සහ රවීට මොනාර්ක් එකෙන් පෙන්ත් හවුස් ලබාගැනීම ආදී සිල්ලර කතා අඩන්ගු නොවීම හේතුවෙන් මෙය ඉතා අපක්ශපාත දෙශපාලන ලියවිල්ලක් බව මෙයින් සහතික කරමි හිටන්!

    ReplyDelete
    Replies
    1. සරසා තුමෝ,

      රවී ගැන රජය තුලින්ම විවේචන ඉදිරිපත් වෙනවා, ඔබට මතකයිද රෝහිත අබේගුනවද්දන නොහොත් රත්තරන්ව හැමදාම නයෙක් කෑවා, කොමිසම ඉදිරියේ පෙනී සිටින්න කිව්වම.

      ඔබට මතකද මහින්ද රජතුමා පත්කළ සමුර්දි නිලදාරියා ගස්බදීම පරික්ෂා කල මහතුන් තීන්දුවක් දුන්න ඔහු උවමනාවෙන් ගස් බැදගත් බව.

      හැබැයි රවිට එහෙම සැලකිල්ලක් ලැබෙයිද කියල තව සති 2 කින් බලන්න පුළුවන්. කොහොම උනත් මෙච්චර ප්‍රසිද්දියේ රජයක් විවේචනය කරන්න ඉස්සල්ල බැරිඋනා කියල ඔබ දන්නවා ඇති. එහෙම වෙලා තියෙන්නේ සිරිසේන සහ රනිල් අවංක නිසා නෙමෙයි යහපාලනයට චන්දය දුන්න ජනතාව බලය දීල තියෙන්නේ පිස්සු නටන්න බැරි වෙන විදියට.

      මතකනේ රටේ ප්‍රදාන ගුවන් සමාගමේ විදායක අද්යක්ෂක දුරය තම මස්සිනා වන අපොස සාමාන්‍ය පෙළ වත් සමත් නොවූ කෙනෙකුට දුන්න. නමුත් ඔබට මතක ඇති ඒගැන මදය වර්තාකලේ කොච්චර අඩුවෙන්ද කියල ඊට සාපේක්ෂව බදුම්කර මගඩිය ගැන ඉදිරිපත් වෙන විවේචන කොච්චර දැඩිද කියල අවංකව බලන්න හිටන්.

      Delete
    2. සරසා "තුමෝ "මේ ගස් බල්ලට මොකද යකෝ "තුමා" කියන්නේ හිටපු "තුමා" මුන්ගේ ගෙදර පැත්තේ හොරෙන් ගිහින්ද?

      Delete
    3. @ Sarasa

      මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය ජරාපස්ස මහ බයියාගේ පාලනයේ පැවති වනචර දශකය තුල මෙම කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි.

      මේවා පාලනය කිරීමට නම් අන්ත දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් අල්ලා ප්‍රසිද්දියේ එල්ලා මරා දැමිය යුතුය. මරාගේ ඔලුවට පරාල ඇණ ගසා ජීප් රියක බැඳ පාරවල්දිගේ ඇදගෙන ගොස් සියල්ලන් ඉදිරියේ හමගසා මරා එල්ලා දැමීමෙන් (ගඩාෆි ඉස්ටැයිල්) පමණක් ලංකාවේ නූගත් පසුගාමී ගෝත්‍රික මනසකින් යුත් ජනතා මොළ සෝදා ඔවුන් දියුණු සංවර්ධිත රටවල මෙන් බුද්ධිමතුන් කල හැකි වනු නිසැකය.

      Delete
    4. ආන් නාමල්ලා බැසිල්ලත් ඉන්නවලු ඇලෝසියස්ලගේ පින් පොතේ...

      Delete
    5. Lankika SithuwiliJuly 28, 2017 at 11:06 PM

      //රවී ගැන රජය තුලින්ම විවේචන ඉදිරිපත් වෙනවා, ඔබට මතකයිද රෝහිත අබේගුනවද්දන නොහොත් රත්තරන්ව හැමදාම නයෙක් කෑවා, කොමිසම ඉදිරියේ පෙනී සිටින්න කිව්වම.//

      ඒ කාලේ කොමිසමෙන් ආන්ඩුවේ ඇමතිවරු පරීක්ශන වලට කැදවන තරමට ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදෙ තිබ්බ නිස්සා නේද ඒ ඇමතිවරුන්ව නය කෑවෙ ? මේ ආන්ඩුවේ ඇමතිවරු කී දෙනෙක් ඔය කියපු දූශන කොමිසමට ගෙනාවද ? රාජිතව කොමිසමට ගේන්ඩ හදපුවම කොමිශමේ අද්‍යකශක තුමියට නයා දශ්ට කලා. උඹල තව ලැජ්ජ නැතුව ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කරනවා.

      අර මහා බ්‍රිතාන්‍යයේ ලංකාවේ තනාපති ලෙස පත් කරපු රනිල්ගෙ ඇවැස්ස නෑන ගෙ අධ්‍යාපන සුදුසුකම් දන්නවද ?

      Delete
  11. මාතා,

    සිරා දැන් වැඩ පටන්ගන තමයි තියෙන්නේ, ඔහු දැන් තේරුම් ගනිමින් සිටිනවා තමාට මහින්දගෙන් කිසිම පිළිසරණක් නැති බව, ඒ විතරක් නෙමෙයි ඔහු දන්නවා යහපාලනය පත්කළ තෙරුනයන්ගේ චන්දය ඕනේ නම් ඔවුන් පොරොන්දු වූ දේවල් ඉටුකයයුතු බව.

    //එක එක හාල්පාරුවන්ගේ බයිලා වලට කන් නොදි, හෙට දින වරාය ගිවිසුම අත්සන් කිරීම ඉතා අහය කළ යුතු ක්‍රියාවකි.//
    ඇත්තටම මේක තමයි ඉතිරි වෙලා තියන දෙවැනි හොදම විකල්පය, හොදම විකල්පය සිංගප්පුරුව වගේ කර්යක්ෂම රාජ්‍ය අංශය තුල හම්බන්තොට වරාය තෙල්පිරිපහදුවක් මහින් විදෙශ නැව් වලට තෙල් ලබාදීමයි.

    නමුත් මේකට උවමනා නිසි ක්‍රමවේදය නැති නම් කරන්න ඕනේ ඊලග හොදම දේ තමයි චීන එක්ක හවුලට යන එක.

    මතකනේ ටෙලිකොම් ගනුදෙනුව චන්ද්‍රිකාගේ කාලේ ටෙලිකොම් පුද්ගලික කරණය කරන කොට ඔබට ටෙලිකොම් දුරකතනයක් උවමනානම් අවුරුදු 9 ක් 10 ක් පමණ පොරොත්තු ලේකනයේ ඉන්න ඕනේ මගේ පියා 1978 ඉල්ලුම් කරපු දුරකථනය අපට ලැබුනේ 1987 වැනි කාලයක නමුත් මම දැනට වසර කීපයකට පෙර නවසම්බන්දයක් ඉල්ලුම් කලවිට සතියකට අඩු කාලයකදී පහසුකම් ලැබුන.

    මට තාම මතකයි 1987 දී එක දුරකථනය සවිකිරීමට මිනිසුන් 10 පමණ පැමිණියා නමුත් 2014 මම නව සම්බන්දයක් ගන්න කොට ආවේ මිනිසුන් 2 ක් පමණයි.

    මෙනිසා අනිවර්යයෙන් මෙය රටට වැදගත්.

    ReplyDelete
    Replies
    1. නුගේගොඩට ආසන්න ස්ථානයක පදිංචි මගේ පියා 1979 දී ඉල්ලුම් කරපු දුරකථනය ලැබුණේ 1992 දී.
      එහෙත් මාතලේ නා-උල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙවැනි නිවසට 1986 මුල් භාගයේ දී ඉල්ලුම් කරපු දුරකථනය ලැබුණේ 1988 අග භාගයේ දී.

      Delete
    2. @ Lankika Sithuwili

      මෙරට හිටපු ප‍්‍රභූ දේශපාඥයෙකුගේ තරුණ මන්ත‍්‍රී පුත‍්‍රයෙකු (නාමල්) විසින් ඩුබායි ගිණුමක රුපියල් බිලියන 272ක මුදලක් තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

      මෙම මුදල උපයා ගත්තේ කෙසේදැයි තොරතුරු රැසක්ද හෙලි කරගෙන ඇති බව සදහන් එම වාර්තාව මෙරට අයවැය හිගය පියවීමට එම මුදල ප‍්‍රමාණයක් බවද සදහන් කරයි.

      ඩුබායි බැංකුව වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් බැංකුව විසින් තොරතුරු ලබා දී නැතැයිද වාර්තාවේ සදහන්.

      නාමල් හංගපු සල්ලි ලංකාවට ගෙනාපු ගමන් අගමැති තුමා, ණය ටික ගෙවලා දාලා, වරාය/ තෙල්පිරිපහදුව සුටුස් ගාල සල්ලි වලටම ගනියි.

      යෝෂිතයි, ශිරන්තියි හිරේ ගියාට පස්සේ, මහින්දගේ සෙල්ලම් ඉවරයි, ඊට පස්සේ වර්ජන, ගර්ජන, උපවාස මුකුත් නෑ. දන් තමයි රට සිංගප්පූරුවට යන මාර්ගයට ඇත්තටම අවතීර්ණ උනේ. දැන් තමයි විප්ලවය හරිපාරට වැටුනේ...!!!

      සියල්ලන්ට 'මොනාර්ක් රෙසිඩන්ස්' වලින් ගෙවල් ලැබෙන යුගය අත ලඟයි. ජයවේවා ! Cheers ! අනාගතේ ජයයි පුතේ !!!

      Delete
    3. එකම ගොඩ ඒම චීනා පමණමයි...

      Delete
  12. අල්ලාහු අක්බර් හිටං.........

    ReplyDelete
  13. තෙල් සංස්ථාවේ වහල්ලුන්ගේ වර්ජනය වෙලාවේ, තෙල් සැපයුම අත්‍යාවශ්‍ය සේවයක් කලා වගේ ජොස්තර සංගමේ වහල්ලු වර්ජනය කරන වෙලාවෙදි 'වෛද්‍ය සේවයත්' අත්‍යාවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කරලා, ඒ මිනීමරු වර්ජනය කෙළවරක් කිරීමට ග්‍රාමසේවක තුමාගෙ විධායක බලය (මෙතෙක් කල් සරම අස්සේ ගහගෙන ඉන්න ඇත්තෙ) පාවිච්චි නොකරන්නෙ ඇයි?

    මුන් දෙගොල්ලොම එකම වහල් හිමියෙක්ගෙ වහල්ලු බව දැන දැනත්, අසීමිත වරප්‍රසාද ලබන ජෝස්තර වහලුන්ගේ මිනීමරු වර්ජනය හුදෙක් හුරතලයක් සේ සලකා දැඩි පියවරක් නොගන්නේ උන් ටයි දාගෙන ඉන්න නිසාද කියලත් හිතෙනවා.

    අනික මචං, සේවක වර්ජනයක් කෙරෙන්න ඕනෙ වැටුප් වැඩිවීමක් හෝ එවැනි සේවක වරප්‍රසාදයක් ඉල්ලා හෝ සේවකයන්ට වන අසාධාරණයක් වෙනුවෙන්. ඒත් මේ මරිමෝඩ වහල්ලු වර්ජනය කරන්නේ උන්ගේ වෘත්තියට හෝ උන්ගේ පැවැත්මට කිසිම අහිතකර බලපෑමක් ඇති නොවන, රටේ සමස්ත ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යන සාධනීය ආර්ථික ප්‍රතිපත්ති හා ව්‍යාපෘති කඩාකප්පල් කර, යහපාලනය අවුල් කර, රට නන්නත්තාර කරන්නනේ.

    මේ මෝඩ රිලවු නටවන අහිකුන්ටකයන්ගේ ඒකායන අරමුණ මේ අවුල් තුලින්, පරාජිත චෞර රජාව නැවත බලයට ගෙන ඒමට පරිසරය සැකසීමයි.

    ප.ලි.

    පාරවල් වහගෙන ජනතාව පීඩාවට පත් කරමින් පිස්සු කෙලපු තෙල් සංස්ථාවේ රිලවුන්ට බඩ පුරා නෙලපු, කොලොන්නාවේ ජනතාවගේ වීරෝධාර ක්‍රියාව, අනිකුත් ප්‍රදේශවල ජනතාවත් පමා නොවී පුර්වාදර්ශයට ගනු ඇතියි යන්න සාධාරණ ජනතාවගේ බලාපොරොත්තුවයි.

    ReplyDelete
    Replies
    1. /* පාරවල් වහගෙන ජනතාව පීඩාවට පත් කරමින් පිස්සු කෙලපු තෙල් සංස්ථාවේ රිලවුන්ට බඩ පුරා නෙලපු, කොලොන්නාවේ ජනතාවගේ වීරෝධාර ක්‍රියාව, අනිකුත් ප්‍රදේශවල ජනතාවත් පමා නොවී පුර්වාදර්ශයට ගනු ඇතියි යන්න සාධාරණ ජනතාවගේ බලාපොරොත්තුවයි. */

      බලය මාරුවෙච්ච කාලෙක, ඔය so called "වීරෝධාර ජනතාවගෙන්" ගුටි කන්න වෙන්නේ තමුන්නාන්සේලාටය. එදාටත් ඔය චූන් එක ඒසේම පවතීවා කියා ප්‍රාර්ථනා කරනවා.

      ( රතුපස්වල, කටුනායක, හම්බන්තොට අමතක වෙච්ච ඉක්මන )

      Delete
    2. Asanga Manpitiya,

      කෙසේ නමුත් මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය ජරාපස්ස මහ බයියාගේ පාලනයේ පැවති වනචර දශකය තුල මෙම කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි"

      මේවා පාලනය කිරීමට නම් අන්ත දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් අල්ලා ප්‍රසිද්දියේ එල්ලා දැමිය යුතුය. මරාගේ ඔලුවට පරාල ඇණ ගසා ජීප් රියක බැඳ පාරවල්දිගේ ඇදගෙන ගොස් සියල්ලන් ඉදිරියේ හමගසා මරා එල්ලා දැමීමෙන් (ගඩාෆි ඉස්ටැයිල්) පමණක් ලංකාවේ නූගත් පසුගාමී ගෝත්‍රික මනසකින් යුත් ජනතා මොළ සෝදා ඔවුන් දියුණු සංවර්ධිත රටවල මෙන් බුද්ධිමතුන් කල හැකි වනු නිසැකය.

      Delete
    3. අන්න ඇනෝ, දවසේ කතාව...."අපටත් ලිබියාවක්..."

      Delete
    4. @ Asanga Manpitiya

      අසංග කියන්නෙ, නානා විධ වහල්ලුන්ගේ කෙළවරක් නැති වර්ජන හා උද්ගෝෂණ නිසා තුන්සිය හැටපස් දාම ප්‍රධාන පාරවල් වහගෙන ජන ජීවිතය අවුල් කිරීම ඉවසා සිටිය යුත්තක් කියලද? :

      ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි පිළිබඳව රජය ගන්නා පලදායි ක්‍රියාමාර්ගයක් නවත්වන්න කියමින්, කොලොන්නාවේ ඉන්නා හයක් හතරක් නොදත් මෝඩ වහල්ලු වැඩ වරල, පාරවල් වහගෙන රේල් පාරේ නිදාගන්න එක සේවක අයිතියක් කියලද?

      රජය විසින් නීත්‍යානුකුල බලය යොදා මේ කඩාකප්පල්කාරී ව්‍යාපාරයන් නවතා දැමීමට ක්‍රියා නොකරන්නේ, සිරිසේනයා එඩිතර පාලකයෙක් නොවන නිසා හා පොදු ජනයාට දැනෙන හිරිහැරය පාලකයන්ට නොදැනෙන නිසා බව ඔබට වැටහෙනවා ඇතිනේ.

      එවැනි අවස්තාවක, ජනතාව තමන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සාධාරණ නැද්ද?

      //බලය මාරුවෙච්ච කාලෙක, ඔය so called "වීරෝධාර ජනතාවගෙන්" ගුටි කන්න වෙන්නේ තමුන්නාන්සේලාටය. //

      නෑ අසංග, අපි ඔය කිසිම ගෝත්‍රික මජරයෙක්ගෙ වහල්ලු නොවන නිසා එහෙම
      ආපදාවක් වෙන එකක් නෑ.

      Delete
    5. සේවකයින්ට වර්ජනය කිරීම අයිතිය ඇතිවා සේම, රජයටද ඊට නීත්‍යානුකූල ප්‍රතිචාර දැක්වීම අයිතිය ඇත. මා එය ප්‍රශ්ණ කොට නැතැ. හබැයි මොන ආණ්ඩුව යටතේ උවත් මැරයින් ලවා වර්ජකයින්ට පහරදීම අනුමත කල නොහැක.
      ඔබ කොලොන්නවේ මැර ප්‍රහාරය අනුමත කරන්නේනම්, රතුපස්වල ප්‍රහාරයත් (නීත්‍යානුකූල හමුදා යොදා උවත්, අනවශ්‍ය බලය පාවිච්චි කිරීම ), හම්බන්තොට සෙල්ලම් පිස්තෝල මන්ත්‍රීලගේ "ජනතා" ප්‍රහාරයත් අනුමත කරනවාද ?

      Delete
    6. රතුපස්වල සිද්ධියේදී, සාධාරන මිනිසුන් හිටියෙ රතුපස්වල වින්ධිත ජනතාව සමගයි. ඒ සිද්ධියයි, කොලොන්නාවේ සිද්ධියයි දෙකක්. කුමන තත්ත්වක් යටතේ හරි 'නිරායුධ ජතාවක්' විසුරුවා හැරීමට වෙඩි උණ්ඩ පාවිච්චි කිරීම ඉතාම නින්දිත හා ම්ලේච්ඡ ක්‍රියාවක්. එය ශීලාචාර සමාජයක සිඳු නොවිය යුත්තක්.

      හම්බන්තොට 'සෙල්ලම් පිස්තෝල' සිද්ධියත් එවැනිම නින්දිත හා ම්ලේච්ඡ ක්‍රියාවක්.

      මේ නින්දිත ක්‍රියාවන් දෙකම සිඳු වුනේ මරාගේ පැසිස්ට් රෙජීමය යටතේ. එහිදී වින්දිතයන් වුයේ කාගේවත් වහලුන් නොවෙයි. පීඩාවට පත් ජනතාව.

      කොලොන්නාවේ සිද්ධියේත් වින්දිතයන් වුයේ අහිංසක ජනතාව මිස රේල් පාරේ නිදාගත් රිලවු නොවෙයි. සාධාරණ මිනිසුන් පෙනී සිටිය යුත්තේ වින්දිතයන් වෙනුවෙන් නේද?

      Delete
    7. Pare nida gaththa un rilaw lesath, Rathu paswala hitiye pidawata path janathawa bawath pawasana padanama kumakka

      Delete
    8. ඒ කාළේ වර්ජන හා විරෝධතා සහ අද කාළේ වර්ජන හා විරෝධතා අතර වෙනස නොතේරෙන අය එක්ක සංවාද කිරීමෙන් පලක් නැත...

      Delete
  14. කියා ඇති සියල්ලටම එකඟවිය හැකිය................

    ReplyDelete
    Replies
    1. ජයවේවා Terrance !

      මෙරට හිටපු ප‍්‍රභූ දේශපාඥයෙකුගේ තරුණ මන්ත‍්‍රී පුත‍්‍රයෙකු (නාමල්) විසින් ඩුබායි ගිණුමක රුපියල් බිලියන 272ක මුදලක් තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

      මෙම මුදල උපයා ගත්තේ කෙසේදැයි තොරතුරු රැසක්ද හෙලි කරගෙන ඇති බව සදහන් එම වාර්තාව මෙරට අයවැය හිගය පියවීමට එම මුදල ප‍්‍රමාණයක් බවද සදහන් කරයි.

      ඩුබායි බැංකුව වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් බැංකුව විසින් තොරතුරු ලබා දී නැතැයිද වාර්තාවේ සදහන්.

      නාමල් හංගපු සල්ලි ලංකාවට ගෙනාපු ගමන් අගමැති තුමා, ණය ටික ගෙවලා දාලා, වරාය/ තෙල්පිරිපහදුව සල්ලි වලටම ගනියි.

      යෝෂිතයි, ශිරන්තියි හිරේ ගියාට පස්සේ, මහින්දගේ සෙල්ලම් ඉවරයි, ඊට පස්සේ වර්ජන, ගර්ජන, උපවාස මුකුත් නෑ. දන් තමයි රට සිංගප්පූරුවට යන මාර්ගයට ඇත්තටම අවතීර්ණ උනේ. දැන් තමයි විප්ලවය හරිපාරට වැටුනේ...!!!

      සියල්ලන්ට 'මොනාර්ක් රෙසිඩන්ස්' වලින් ගෙවල් ලැබෙන යුගය අත ලඟයි.

      Delete
  15. මරාගේ බයි වහල්ලුයි UNP ටොයි වහල්ලුයි දෙජාතියම එකවගේ මීහරක් රැලක්, බලන් හිටපිය රජ පව්ල හිරේ යනහැටි ! ගල් කපටි මරා නලු බට්ටයි ඇම්ඩන් රනිල් ගල් ආඳයි එකට බ්ලැක් කොෆී බිබී ප්ලෑන් කොරන මෙගා නාට්ටි බල බල සොයං වින්දනේ කොරපියව් කාලකණ්ණි.

    ReplyDelete
    Replies
    1. ///මරාගේ බයි වහල්ලුයි UNP ටොයි වහල්ලුයි දෙජාතියම එකවගේ මීහරක් රැලක්, බලන් හිටපිය රජ පව්ල හිරේ යනහැටි ! ගල් කපටි මරා නලු බට්ටයි ඇම්ඩන් රනිල් ගල් ආඳයි එකට බ්ලැක් කොෆී බිබී ප්ලෑන් කොරන මෙගා නාට්ටි බල බල සොයං වින්දනේ කොරපියව් කාලකණ්ණි. ///

      ඕවා ඔහොම තමයි ඇනෝ, කට්ටියක් රාජපක්ෂලා හිරේ යනකම් බලාගෙන ඉන්නවා.... !

      තව කට්ටියක් ඇලෝසියස්ලා, කරුණානයකලා හිරේ යනකම් බලාගෙන ඉන්නවා...!

      "පව්.......!"

      Delete
    2. වේදනා.... දෙන්නේ නෑ..

      ඔබ හැර මා යන්නේ නෑ...

      Delete
  16. තෑන්ක්යූ මාතලන්. හරියට Hans Christian Andersen ගේ පොතක් කියෙව්වා වගේ..!!!

    Well written & well done mate. Thank you very much for the entertainment !

    ReplyDelete
    Replies
    1. කොහොමත් අම්මට සිරි ලංකාව කියෙන්නෙම එකම සුරංඟනා කතාවක් තමයි

      Delete
  17. ලංකාවේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් අලුතින් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    2020 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 80%ක්ම මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කර්මාන්ත ශාලාවලට අනුමැතිය ලබාදෙන බවද අමාත්‍යංශය පවසයි.

    එම කර්මාන්ත ශාලාවල කටයුතු නුදුරේම ආරම්භ වීමට නියමිතය.

    කලින් අනුමැතිය දුන් කර්මාන්තශාලා දෙක තුනක් නිෂ්පාදනය පටන් ගෙන කියන ආරංචියි. මෙවර අනුමැතිය දුන් සමාගම් කර්මාන්තශාලා හදල නිෂ්පාදනය පටන් ගන්න වසරක් දෙකක් යයි.

    ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 80% ක් 2020 වෙනකොට ලංකාවෙම නිපදවන්න තමයි ඔවුන්ගේ ඉලක්කය. මේ නිෂ්පාදන සමාගම් වලට අවුරුදු 15 ක කාලයකට සැපයුම් සඳහා මිල නියම කරනවා.

    ඒකෙන් රටේ මුදල් විශාල ප්‍රමාණයක් පිටරට යන එක වැලකෙනවා වගේම ඩොලරය ඉහල නැඟීම වගේ හේතු නිසා ඖෂධ මිල ඉහල යාමෙන් වළකිනවා. ඒවගේම වසරක් පාසා ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් වල වන මඟඩි නවතිනවා.

    අවුරුදු කීපෙකින් ඔය වැඩිමිල ඖෂධ ලංකාවට ගේන එක අඩු කරන්න බදු වගේ දේවල් වලින් මොනව හරි වෙයි. ඖෂධ බූවල්ලාගෙන් කොමිස් කන දොස්තරල GMOA එක හරහා ඉක්මනට හිටපු පරාජිත චෞර රජාව නැවත බලයට ගෙන ඒමට පරිසරය සැකසීම කර බලයට ගේන්න කියල මතක් කරන්න මාතලන්.

    ReplyDelete
    Replies
    1. //ඒකෙන් රටේ මුදල් විශාල ප්‍රමාණයක් පිටරට යන එක වැලකෙනවා වගේම ඩොලරය ඉහල නැඟීම වගේ හේතු නිසා ඖෂධ මිල ඉහල යාමෙන් වළකිනවා. ඒවගේම වසරක් පාසා ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් වල වන මඟඩි නවතිනවා. //

      මේ කෑල්ල ලිවුව ඇනෝ ගොබ්බයා හිතන් ඉන්නෙ බටහිර ඖශද හදනකොට ඊට අවශය සියලුම දේ ලන්කාවෙන් සොයා ගන්නව කියලා... ඒකනේ ඩොලරය උස් පහත් වෙන එකට මූන දෙන්න පුලුවන් කියලා ලියලා තියෙන්නේ...!

      ලන්කාවේ බටහිර ඖශද හදනව කියන්නේ ලෝක සෞක්‍ය සන්විදානේ අනුමත ආයතනයකින් ඖශදේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් (Active ingredient or active pharmaceutical ingredient {API}) එකයි බේස් හෝ වෙහිකල් (Normally, a pharmacologically inactive ingredient (excipient) termed a binder) එකයි අනෙක් සියලුම රසායන ද්‍රව්‍යයි ආනයනය කරලා ලන්කාවෙදි පෙති, කරල් හෝ දියර තනා අසුරන එක පමනයි ...

      නොදන්න කම සමග උසස් පෙල ජීව විද්‍යා සමතුන් කෙරෙහි වන ඊරිස්යාව කවලම් වුනාම මෙහෙම ගොන් කල්පනා මතු වෙනවා...!

      Delete
    2. දැන් බලන්න ඖෂධ පනත හරහා ලංකාවේ ජනතාවට මොනතරම් ප්‍රතිලාභ ලැබුනද?

      දැන් මේ අළුත් ඖෂධ කර්මාන්තශාලා හරහා ඉතිරිවෙලා තියෙන සුළු සුළු ප්‍රශ්ණ ටිකත් විසඳෙනවා.

      (මරාගේ වහල්ලු නම් කියයි ඕව රාජිතගෙයි, චතුරගෙයි හොර බිස්නස් කියලා. හැබැයි ඒවට සැලෙන්න හොඳ නෑ. බැරි කමට කියන කතා)

      ධීවර ජනතාවම ගොඩ දාලා, රාජිත ඇමතිතුමා දැන් රටේම සෞඛ්‍ය ගොඩ දාලා රාජිත ඇමතිතුමා ඉතිරිවෙලා තියෙන සුළු සුළු ප්‍රශ්ණ ටිකත් විසඳෙනවා.

      Delete
    3. කුරුනෑගල ෆෝක්ස්වාගන් කම්මලෙන් ඇම්පෙසලින් සහ පිරිටන් හදලා කොලඹ එවනකොට කාටද ආඩම්බර?

      Delete
  18. ඉතින් මාතලන් මහින්දගේ කාලේ රනිල්ට විරුද්දව "එක්සත් ජාතික පක්ෂ" කට්ටිය උද්ගෝෂණ කරන කොට සිරිකොත ලග පාර තාර දාල රනිල්ව බේරාගත්තේ මහින්ද නේද ? බොරුනම් ඔය සරසගෙන් අහල බලන්න උන්දැයි මායි දෙන්නම ඉන්නේ ඔය සීරිකොත ලග තමයි.

    රනිල් කලගුන දත් මිනිහෙක් කියලා දැන්වත් තේරෙනවද? එකනේ මහරජ්ජුරුවෝ සහ පවුල යහතින් ඉන්නේ?

    UNP වහල්ලු රවට්ටන්න/ ලෝකේ රවට්ටන්න පොඩි හිරේ පාරක් යවනවා තමයි, හැබැයි හිමිට ඇප ලැබී නිදහස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහින්දලා කොහොම උන්නත් මට අවුලක් නෑ... එයාලා බලයේ නෑ නේ..

      අපිට අවශ්‍ය රට දියුණු කිරීම පමණයි...

      Delete
  19. සිරාට චන්දෙ දීපු උන්ගෙ මොල නම් සිරා මොල

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... මොකෝ උන්නට වඩා දාහක් හොඳයි...

      Delete
  20. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හෝ අධ්‍යාපනයට ඉතා සෘජුව සම්බන්ධයක් නැති ආර්ථික, දේශපාලන, ආගමික හෝ සමාජයීය රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධ වැඩවර්ජන හා උද්ගෝෂණ වෘත්තීය සමිති හා ශිෂ්‍ය සමිති විසින් කිරීමට විරුද්ධව ක්‍රියාකිරීම ගැන බහුතර ජනතාව එකඟ වෙන තත්වයට ඇවිල්ලා තියනවා. ඒකට හේතුව ඔය සමිති තම සීමා ඉක්මවා ක්‍රියා කිරීම දැන් පෙනෙන නිසා

    ReplyDelete
    Replies
    1. ඔය වෙනස තේරුම ගන්න බැරි සම හරක් ඔය මේකෙත් කොමෙන්ට් කොටලා තියෙන්නේ...

      Delete
  21. අම්මෝ උබ ලියන ඒවාට බය හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව බය වෙන්න වෙයි...

      Delete
  22. පුතේ ව..වතුර ටිකක්..!!!

    ReplyDelete
  23. kohmda anhil hamuge ha ravi mahaththyage deema..
    mr. clean.... :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න