.

.

Dec 9, 2016

බැඳුම්කර පත්තරේ හා චතුර අල්විස්ගේ අධෝමුඛ බණ - Perpetual Papers & Chathura The Bond



චතුර අල්විස්ගේ දෙරණ අරුණ තමයි, ඌට කැමති එකයි නැති එකයි ඕන එකෙක් බලන්නේ. ඉස්සර නම් බලුවේ මල් කුමාරගේ මුල් පිටුව.

ඔය බැදුම්කර කේස් එක මහ දවල් හොරකමක් කියලා නොදන්න එකෙක් නෑ නේ. ඒ වගේම ඒක ලීගලයිස් හොරකමක්. ඉතින් පර්පෙචුවල්ලා ඒ සල්ලිවලින් පත්තරයක් ගහන්න යනවනේ. ඒකට මව්බිමේ ඉන්න උන් පෝලිමෙත් එනවනේ.

මේකට බොහෝම බය වෙලා තියෙනවා ඩිලානුයි, දයාසිරියි. ඉතින් එයාලා ඊයේ මාද්දිය කාරයනට බණක් කියනවා. ඔයාලා එහෙම යන්න එපා මේකට, මේවා තනිකර හොර සල්ලිය, අරකය, මේකය, පත්තරේ නම, බැඳුම්කරේය කියලා හිටන්.

එහෙම බණ කියන දෙන්නා ගැන අලුතෙන් කියන්න ඕන නෑ නේ..

මොකෝ පත්තර කාරයොවත්, දේශපාලුවො කියලත් වෙනසක් නෑ නේ. ඔක්කොම මනුස්සයො නේ. එයාලා මාර හොඳ වෙලා ලක්බිමෙන් බැඳුම්කරේට යන අය නරක් වෙන්න බෑ නේ.

අනේ ඉතින් මේ අස්සේ.., අපේ චතුර කොලුවත් මේ බණම කියාපි අද උදේ. එහෙම ජනතා මුදල් වංචාකරපු උන්ගේ පත්තර වලට යන එක හරි නැතෙයිය. එහෙම ගියාම එයාලගෙ ඇජෙන්ඩා වලට වැඩ කරන්න වෙනවය. පක්ෂ්ග්‍රාහි වෙන්න වෙනවය. එයාලා කියන එක ලියන්න වෙනවය වගේ මාර උපදෙස් ටිකක්..

මට පුකෙන් හිනා ගිය පාර, තා ටිකෙන් කලිසමේම රෙවෙනවා.

අනේ වතුර පුතේ, ඔය දිලිත් ජයවීර, නාලක ගොඩහේවලත් එක්ක කොටස් වෙළඳ පොළේ් කං කුං විකුණුවද? එහෙම නැහ්නන් කොටු ඇඳලා, බට්ටෝ පැන්නද කියලා හම්බ වෙච්ච් වෙලාවක පෝඩ්ඩක් අහලා කියහන් මයෙ අම්මා...

මම හිතන්නේ මහින්දගේ කාළේ, මාර බර කාරයෙක් උනේ, අපි දන්නේ නතිව "ගොවිසෙත" දෙක තුනක් ඇඳුනද දන්නෙත් නෑ නේ...

අනේ අහලා කියහන් පුතේ..

මෙහෙම විහිළු කරන්න එපා පුතේ.. බඩ කොරවෙනවා ඉතරක් නෙමෙයි... ඇඳි වතේ රෙවෙනවා...

උඹ කරන්නේ එහෙම රස්සාවක් නොවෙයි කියලත් අපි දන්නවා..

40 comments:

  1. කොල්ලෝ මොකුත් කුරුටු නොගෑවත් මමත් බොක්කෙක්.

    ReplyDelete
  2. ඔන්න කුලියට බ්ලොග් ලියන උන් නං එහෙම නෑ. අවංකයි. සත්‍යයවාදීයි

    ReplyDelete
  3. ඔය දෙකේ වෙනස බලු ගූයි බළල් ගූයි අතර තියෙන වෙනස වගේ එකක්.

    ReplyDelete
  4. මම නම් ආසයි මේ පත්තරේ එළියට ආවොත් - ටීවී ස්ටේෂන් එකකුත් එනවනේ - :)

    ReplyDelete
    Replies
    1. සිරසේ උන්ට වහ කන්නයි වෙන්නේ....

      Delete
  5. ///උඹ කරන්නේ එහෙම රස්සාවක් නොවෙයි කියලත් අපි දන්නවා..///
    මේක හරියට තේරුනේ නැහැ බං... :(

    ReplyDelete
    Replies
    1. චතුර එහෙම කෙනෙක් නෙවෙයි... කාටවත් කඩේ යන්නෙත් නෑ, කාටවත් එයාව යවන්නත් බෑ.. කාගෙවත් ඇජෙන්ඩා එකක් නෙමෙයි කරන්නේ... මාර සුවාදීන අදීන මාද්දියවේදියෙක්... අනෙක් මාද්දියවේදීන්ට ආදරුෂයක්...

      Delete
    2. ඉතින් ඌ මොන කිව්වත් ලිව්වත් උඹට රිදෙනවාද? උඹ උඹේ වැඩක් බලන් පාඩුවේ හිටියනන් ඉවර‍නේ... මිනිස්සු තීරණය කරයි ‍මොකක්ද හරි. කවුද හරි කියල....

      Delete
    3. මට රිදෙන්නේ නෑ... රෙවෙනවා...

      Delete
    4. උඹලගේ මාද්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරේ....

      Delete
    5. උඹලගෙ කිව්වේ....?

      Delete
  6. හිටගෙන කියන විහිලු කතාවක් ද හිටන්.... ?

    ReplyDelete
    Replies
    1. බැඳුම්කරේ අමතක කරන්න එපා මා මිතුරේ...

      Delete
  7. වතුර පල්විස්. අනේ වතුර පල්විස්, ඩිලීට් ජයවීරව ඩිලීට් කලොත්, ඔය කොම්බු චැනල් එකට කලක් යයි. නමුත් වතුර පල්විස් වගේ සට්ටඹි රාළලාත්, මකවන්න මකවලා %$#@ න වෙනවා.

    ReplyDelete
    Replies
    1. වංක අමරජිත්ට වඩා මූ හොඳයි ටිකක් ...

      අරූ නම් අමු හෙළුවෙන් යන්නේ...

      Delete
  8. දෙදාස් හතේ.. වැඩිය ඈත නෙවෙයි.. දිලිත් ජයවීරයි වරුනි අමුණුගමයි මාරුවෙන් මාරුවට කොලඹ ඔෆිස් ගානේ යනවා ට්‍රයැඩ් එකට ඇඩ්වටයිසින් වැඩ ඉල්ලන්න.. එතන් ඉඳං තාම අවුරුදු දහයක් වෙලත් නෑ.. ගොවිසෙතම තමයි ඇදෙන්න ඇත්තේ.. හැක්

    ReplyDelete
    Replies
    1. දිලිත්, දයාසිරි, ශිරාල්, අපේ පරණේ, මේ ඔක්කොම එක්ම රෑනේ කුරුල්ලෝ...

      Delete
    2. හපොයි ඒකත් ඇත්ත

      Delete
  9. මාතලන් පිස්සෙක් වගේ කෑ ගහ ගහ හිටියට සමහර වෙලාවට අනිත් එවුන් තෙපර බබා දඟලන ඇත්තක්, පඬියන්ට කියන්න බැරි විදිහට හදවත කඩං යන්න වදින්න කියන්න පුලුවන්. මේ ඩබල් මීනිං, යටින් නෝන්ඩි, සාකැස්ටක් නෙමෙයි, බොක්කෙන්ම ඈ.... ජය

    ReplyDelete
    Replies
    1. පොඩි පිස්සුවක් නැත්නම් වඩක් නෑ අප්පා...

      Delete
    2. හොඳ පොඩි.......

      Delete
  10. පත්තරෙත් එක්ක ලොකු නිව් මීඩියා නෙට්වර්ක් එකකුත් පටන් ගන්නවලු.චාතුරලට සැහෙන්න රිදිලා ඇත්තේ එකට,මොකද අද වෙනකන් පත්තර,ටීවී,නිව් මීඩියා කියන තුනම හරියට යුස් කරන මීඩියා නෙට්වර්ක් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕනම දේක ෆයිට් එකක් තියෙන එක හොඳයි... මොනෝපොලි නැති වෙනවා එතකොට...

      Delete
    2. හරියට හරි. සිරසට හිරුට ගේම එකට එකක් එනවා කියන්නේ මඩේ ගිලෙන්න පුළුවන්.

      Delete
  11. උඹ නම් පොරක් බං. තා ටිකෙන් කලිසමේම රෙවෙනවා.

    ReplyDelete
    Replies
    1. රෙවෙන්නැද්ද බං මෙව්වට හිටන්...

      Delete
  12. ඔය කැ*යා දැන් සිංහනාද කරාට මහින්දගේ කලේ රතිඥ්ඥ සද්දෙට බයේ නැට්ට පු*කේ ගහගත්ත බල්ලා ගානට හිටියේ. අලුත් ආණ්ඩුවට පින් සිද්ද වෙන්න මේ වගේ ගොබ්බයන්ටත් පොරවල් වෙන්න පුළුවන්. එක එකාට කඩේ යන මුන් මොන මාධ්‍යවේදියෝද මාතලන් !!!

    ReplyDelete
    Replies
    1. හනේද කියන්නෙ ආයිබෝවන්ඩ.... රනිල් නේ නොමිළේම පොරක් කළේ......

      Delete
  13. ගෙදර ට්වි එකක් නැති එකේ ...

    ReplyDelete
    Replies
    1. ළොකු දෙයක්..... නැති එකමයි හොඳ....

      Delete
  14. හනේද කියන්නේ බං එදා ඉඳලම බැලෙන්නෙ මුල් පිටුව. දැන් ඉතිං කියහන්කො බලන්න අදෝමාර්ගයෙන් කතා කරන ජනපති කෙනෙකුයි අගමැතිවරයෙකුයි ඉන්න මේ රටේ, අදෝමාර්ගයෙන් කතා නොකරන එකෙක්..?? මේ රජය එක්ක ගේම නොඉල්ලන එකෙක්?

    අන්න අරහෙ මුහුදට පැනල ජිවිතේ නැති කරගන්නව කියල බය කරල වරාය අදිකාරියේ රස්සා ඉල්ලනව. (ලංකාවේ නීතිය හැටියට ජීවිතය නැතිකර ගැනීමට තැත් කිරීමත් වරදක්)

    ඔය මහින්දය ගැහුවකියපුව ගහන්ට අවුරුදු ගණනාවක් ගියා. අන්තිමට ගහපු ගැහිල්ලට ගහපුව හොයාගන්නත් නෑ.

    ඒත් මෙයාල ඇවිත් අවුරුදු දෙකෙන් ෆාස්ට් ට්‍රැක් ගහපු ගැහිල්ලට මහින්දත් කැලේ.

    බැලින්නං බාන්ඩාගාරෙට බාන්ඩාගාරෙම අරගත්ත සීන් එකක් වෙලා තියෙන්නෙ.

    දැන් ඉතිං ඔය රටට අඩු තව පත්තරයකුයි ටී වී එකකුයි විතරමයි.

    මොකද ඉතිං තව කහ ඉරි සුදු කොරන්ට තියෙනවැයි කියලැයි. 😜

    ReplyDelete
    Replies
    1. අපි දැන් ඔක්කොම පැත්තක තියලා... පරෙස්සමෙන් ගිහින් එන්න සෙල්ලම කරනවා...

      අපිටත් කියන්න තියෙන්නේ පරෙස්සමෙන් යන්න කියලා තමයි...

      Delete
  15. 13න් කෝටිපතියෙක් බිහිකල ගොවිසෙත ගන්න අද අදිනවා අද අදිනවා.., මාත් කාලයක් ඔය චතුරයගෙ පත්තරේ බලාගෙන හිටියා ඒත් දැන්නම් එපා වෙලා අරහෙන් මෙහෙන් පොඩ්ඩක් බලනවා විතරයි. චතුරයට කලටි පොල් ආර්ටිකල් විතරයි පෙන්නෙ වෙන වැඩකට ඇති ආර්ටිකල් මූට පෙන්නෑ පද්මකුමාර ලොක්කනම් විනාඩි 30 ඉස්සර හැම වර්ගෙම ආර්ටිකල් කියවනවා. යහපාලනෙන් පොරටත් තට්ටු වුනා.පෝර කවර අරන් කඩේ නොගියනම් මැරෙනකන් මුල් පිටුව කරන්න තිබ්බා(හැබැයි මුල් පිටුවෙ නම් එච්චර පජාත විදියට කඩේ ගියේ නෑ නෝමල් බැලැන්ස් එකේ කොලා නේද දර්සිකා) ඔක ගැන වෙන කතාවකුත් තියෙනවා. එම්.ආර්

    ReplyDelete
    Replies
    1. ආන් ඒ කතාව ලිව්වා නම් තමයි වටින්නේ දර්ශිකා......

      Delete
  16. ෂහ් මාර චැනල් ටිකක් එයි එතකොට. බැඳුම්කර පත්තරේ. බැඳුම්කර එෆ්.එම්. බැඳුම්කර ටීවී. බැඳුම්කර වෙබ්.
    චතුරයා ඉඳලා හිටලා ගොන් කථාවක් කිව්වට ආණ්ඩුවට විරුද්ධව යමක් කියන්න කොන්ද කෙලින් තියෙන එකෙක්නේ. ඔන්න ඕක අල්ලලා දාන්න මාතලං ගුරුතුමා.

    ReplyDelete
    Replies
    1. මාද්දියවේදියෝ කියන්නේ එහෙම උන්ට නෙමෙයි බං

      Delete
  17. මේ ගැන ගොඩක් දේවල් දන්න නිසා කිසිවක් නොකියමි. මාතලන් 100% නිවැරදි බව පමණක් කියමි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න