.

.

Oct 29, 2015

රුවන්ගිගේ තනේ...., රට පුරාම වැනේ... (23+) - Ruwangi's Cleavage



යුරේනිගේ පෑන්ටී කේස් එකේ රස්නේ නිවෙන්නත් කලින් අම්මට සිරි ලංකාවේ සදාචාරවාදී (අමු වනචර) සත් ගුණවත් මහත්වරුනට (ගෝත්‍රික රැලට) තවත් ටොපික් එකක් මාට්ටු වෙලාය. යුරේනිගේ පෑන්ටිය අස්සේ රිංගු මේ ගෝරිල්ලන් රැල, මේ වර එල්ලෙන්නේ නව පරපුරේ සුන්දර නිලියක් වෙන රුවන්ගිගේ තන් දෙකේය. එහෙම එල්ලෙනා උන් රුවන්ගිගේ මේ පොටෝ එක දැකලා නැති උන් වෙන්න ඕනාය. ඕකේ නම් ඊටත් වඩා එව්වා මාතලන්ට නම් පේනවාය.

මාතලන් මාත්තුරුකාවට තනේ වනනවා කියා කිව්වේ, තනය වර්ණනා කිරීමය. අපේ උන්ට සුද්දා එනකන් තනේ මහ දෙයක් උනේ නැතිය. ඒ මොකෝ කියනවා නම්, එතකන් ඔක්කෝම උන්නේ තන් එලියේ දමාගෙන නිසාය. හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ, රට පුරාම එලියේ දමාගෙන ඉන්නා තන් දැකපු උන්ට ඕකේ වගේ වගක් තියෙන්නට බැරිය. හරියට සමර් එකට යුරෝපේ උන් බාගෙට හෙළුවෙන් යනවා වාගේය.


ගැට පොලොස් විය පහු කරලා, එල්ලෙන නැලවෙන, වැනෙන පැද්දෙන, තන් දැකපු අපේ තුන් හින්ගලේ කලාකාරයෝ ඒ කාලේ පටන්ම තනේ වැනුවෝය. ඉසුරුමුණියේ ඉන්න සාලියගෙ කෑල්ල ඉන්නේ කුක්කු එලියේ දාගෙනය. සීගිරියේ ඉන්න සැට් එකත් එහෙම්මය ඒ ඇරුනාම එදා ඉඳන් අද වෙනකන් සාහිත්ත පොත පතේ හිටු කියලා තනේ වනනවාය.කවුරුත් දන්න තොටගමුවේ සිරි රාහුල හාන්දුරුවෝ තනේ වනලා තියෙන්නේ මෙහෙමය.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටි                   න
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර ත                     න
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟ                    න
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟ          න

දැන්, සම හරක් උන් තොටගමුවෙ හාන්දුරුවෝත් දැන් ඉන්න උන් වාගේම උපාසකම්මලට කුණු වෙවි යන කෙහෙල්ගෙඩි දන් දුන්න උන්නාන්සෙ කෙනෙක් කියලා හිතන්නට පුළුවන්ය. ඒත් ඉතින් තනේ වනන්න එහෙම වෙන්න ඕනා නැතිය. මොකෝ ඔක්කෝම උපාසකම්මලා ඕක එලියේ දාගෙන ඉන්න කොට පේන දේ, උන්නාන්සේ වනන්නට ඇතිය.

ඊළගට කවුරුත් දන්නා මේ කයියේ හැටියටත්, ඒ කාළේ යටට කෙසේ වෙතත්, උඩට ඇඳලා උන්නේ නැති බව බොහෝම පැහැදිලිය.

අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද     නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද         නගෝ
දුර සිට යන ගමන් තනි මඟ කිම්ද       නගෝ
ඉදලා විටක් කලාවත් යමුද                 නගෝ

මූ නගාට කතා කොරන්නේ විටක් කන්නද විට කොටන්නද කියලා හිතා ගැනීම ඔහේලාට බාර වනාතර, අතෙන් තනේ වහගෙන යන්නේ ඩබල් තනේ එලියේ නිසා බව සක් සුදක්සේ පැහැදිලිය. ඔය අතෙන් වහ ගත්තාම, අනෙක් බ්‍රා ඔක්කෝටම වඩා හෑන්ඩ් බ්‍රා එක ගලවන්න බොහෝම අමාරු බව, මාතලන් මීට කලිනුත් කියලා තියෙනවාය.

එතකොට මෑත කාළේ ගත්තොත්, අමරසිරි පීරිස්ගේ කන්‍යාවී එකේ, පයෝධර තුඩු ඉකි බිඳිල්ලක් ගැන කියන්නේත්, මේ තන් ගැනමය. මගේ ළමැද සුව යහනක් ඔඹට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලාගෙන ඉන්නේ ප්‍රියාගේ ළමැදේ සුවේ දෙන්නට නොව, වෙනින් ගිනි විජ්ජුම්බරයකට බව දන්නෝ දන්නවාය. ඒ ඇරෙන්න කාගේදෝ තිසර, විකටර් රත්නායකගේ තුඩු මුදු තඹර පහසෙන් මෝහනය වෙලා, මාරුතේ මතුර මතුරා යන්නේත් තන් කේස් එකක් නිසාමය. 

එතකොට සමිතාගේ  රණ හංස යුවල නිමල නිල් ජලාසේ ඉතරක් නොව, තවත් බොහෝ තැන්වල මන නන්දනීය දසුන් පෙන්නු බවත්, වනචර වේසා කොල්ලෝ කියනවා මාතලන් අහලා තියෙනවාය. 

කොහොම හරි රුවන්ගිගේ තනේ වනනා කිට් එක රුවන්ගි අඳින්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලාත් අවුරුදු 2015 ක් ගිය වසරයේය. ඔයිට කලින් බ්‍රෙස්ට් ක්ලෙවාජ් (Cleavage) ඉතරක් නොව, තවත් ක්ලෙවාජ් හැට හුටාමාරක් පේන කිට් එකක් ඇන්දේ, අපේ ජේ ළෝ (J Lo) නෝනා හෙවත් ජෙනිෆර් ලෝපේස් නෝනාය. 

එයා කවදත් එයාගේ පුච බොලේ හා තන් කුට්ටම පෙන්නන වැඩේට මාර ෆේමස්ය. එයා 2000 ග්‍රැමී එවෝඩ්ස් වලට ඇන්ද ගවුම විලාසිතා ළෝකේ ඉතරක් නොව, මුළු ළෝකෙම කොරවෙලා ගිය කේස් එකක් උනේය.

අම්මපා, මුළු ළෝකෙටම එහෙම උනත්, මාතලන්ට නම් ඒ හැටි අවුලක් නොවුනේ, අපේ උන් යාර හයක් දිග සාරි ඇන්දාට, ඔයිටත් වඩා වස්තූන් එලියේ දාගෙන යනවා, අනන්තවත් දැකලා තියෙනා නිසාය. එහෙම යනවාට මාතලන් බොහෝම කැමතිය. 

ඉස්තිරි සිරුර හෙවත් නාරි දේහය කියන්නේ, කළා ගඟුලක්ය. එහි කිමිදි කිමිදි පීනනන්නට මතලන්ගේ ගමේ ගංගාවම වෙන්නට ඕනා නැතිය. එහෙම දෙයක් දැක්කාම දෙනෙතට පමණක් නොව සර්වාංගයටම මක්කදෝ වෙලා යනවාය. ආන්න ඒ මක්කදෝ එකට මාතලන් මාර මනාපය. 

රුවන්ගි..., ඔයා ඕක අඳින්න ඇත්තේ යුරේනී පෑන්ටිය ඇන්දා වගේම මාකටින් පාරකට වෙන්නම ඕනාය. ඉතින් වැඩේ ගොඩය. ඔක්කෝම කතා කොරන්නේ ඕයා ගැනය. මාතලනුත් බලාගෙන බලාගෙන ඉඳලා, මේ ටික ලිව්වේත් ඔයාගේ පට්ට ගවුම නිසාය. මාතලන් නම් ඒකට පට්ට ලයික්ය.

ජෙනිෆර් නෝනාගේ පස්සට නොදෙවනි පස්සවල් අපෙත් තියෙනවාය. එයින් පස්සවල් ටිකක් තියෙන, සුනිල් අයියාගේ කොත්තමල්ලි සින්දුවයි, ජැනිෆර් නෝනාගේ පුච බෝල සින්දුවකුයි, දෙකක්ම, හුදී ජන පහන් සංවේගය සඳහා පහළින් දමනවාය. මේවා බලා උනක් හැදුනොත්, කොත්තමල්ලි ටිකක් වෙනිවැල්ගැට කෑල්ලක් දමා බිව්වාම ලෙඩේ හොඳ වෙනවාය. 

එහෙම නැත්නම්, වෙන මක්කා හෝ කරගෙන හරි ලෙඩේ සනීප කොර ගන්නවා නම් මාතලන්ගේ අමනාපයක් නැතිය.



152 comments:

  1. Replies
    1. එහෙනම් තැන්කූ කිව්වා..

      Delete
  2. මාතෙ මෙතෙන්ට ජේ ලෝ හරි යන්නෑ බං.... හැක්
    නිකි මිනාජ්ව දාහං.. වැඩිය ඕන නෑ... ඇනකොන්ඩ සිංදුව දාහංකො හොදටම ඇති හැක්..
    යුරේනි ජංගිය හිංදා ගත්ත මාකටිං පාරට නොදෙවනි මාකටිං පාරක් රුවංගිට හම්බෙන්නෙ වෙන මක්කවත් හින්දා නොවේ.. සල්ලි දිදී තමන්ව මාකට් කරනවට වඩා නිකංම ඔක්කම වහගෙන වගෙ ඇදගෙන පොඩ්ඩක් පෙන්නුව නං ඇති බව උන්දැලා දන්න හින්දාය. අපේ සමහරක් ගේ මොළය තියෙන්නෙ කොතනද සදාචාරය තියෙන්නේ කොතනද කියලා දන්න උනදලා ගානට නිලය අල්ලා විදින්නේ මාකටින් වලට වඩා මා කටිං බලවත් බව දන්නා හින්දා වෙන්නට ඕනෑය...
    අපේ උංට විරුද්ධ වෙන්න ඇත්තටම ඕන නං කරන්න ඕනෙ ඕන කෙහෙල් ගෙඩියක් ඕන තැනක ගහගං අපෙ මොකෝ කියලා ඉන්න එක බව මට හිතෙයි

    ReplyDelete
    Replies
    1. මේකේ ඉන්න හරක් ටික ඉන්නකං... කාට කාටත් රජ මඟුල්

      Delete
  3. කාේ ඉතින් ඒකේ මොකක්වත් පේන්නෑනේ........ අපරාදේ බැලුවේ...

    ReplyDelete
  4. දීපිකා පදුකෝනුත් කටවල් වැහෙන්නට ඔය සම්බන්ධ මක්කාද කීවා නේද? සමහර පින්තූරු දිහා බැලුවම නම් උන්ට වඩා මට ආඩම්බරයක් දැනෙනවාය.

    ReplyDelete
    Replies
    1. http://movies.ndtv.com/bollywood/deepika-padukone-dont-talk-about-women-empowerment-if-you-dont-respect-women-663736

      Delete
    2. ඉන්දියාව කියන්නේ ඉස්සර බමුනන්ට යටවූ රටක් දැන් එය එන්ජීඕ කාරයන්ට යටවෙලා. දීපිකා පදුකෝන්ගේ කටින් පිටවෙන්නේ එන් ජී ඕ මතවාද.

      Delete
  5. ඉතිං උඹත් අතින් වහගෙන ඉන්න එක ගලවන්න ගියාද.

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් උඹට කියන්න ඕනැය ඒකේ අමාරුව..

      Delete
  6. බොරු සුචරිතවාදීන්ට මාතලන්ගෙන් යෝද කම්මුල් පාරක්... සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්තනේ අම්බලන්ගොඩයෝ

      Delete
  7. ඉස්තිරි සිරුර හෙවත් නාරි දේහය කියන්නේ, කළා ගඟුලක්ය. ආන්න ඒ මක්කදෝ එකට මාතලන් මාර මනාපය. ANIVA...

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝ අඩුය..

      Delete
  8. ඒ ගෑණි කැමැත්තෙං පෙන්නන එක බලන්ඩ පින නැති කාලකන්නි

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ ඔව්වා බැලුවේ සද්ද බද්ද නොකර.. අදත් එහෙමයි...

      Delete
  9. හැබෑවට කියෙව්වෙ නෑ මේ වගේ රස ලිපියක් කාලෙකින්. වැනිල්ල නම් හොඳටම වනල තියෙනවා මාතලන්.

    ReplyDelete
    Replies
    1. රහ තියෙන්නේ ළිපියෙ නෙමේ මචෝ.. තිසර තනේ...

      Delete
  10. බලන්න අකමැති උන් අහක බලාගත්තනං ඉවරයිනෙ කැමති උන්ට බලාගන්න දීල. උන් බත් කන්නෙ නැහැ කියල බත් තහනම් කරන්න දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. කාටෙයි ඉයනෝ කියන්නේ...

      Delete
  11. මුන් කාමසූත්‍ර කියෙව්වොත් පොතත් අරන් එවෙලේම දුවනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්නෝ..................වල් පොතක් තියෙනෝ......................අපේ සංගිස්කුරුතේ කන්නෑ බාවය (බාව?) ඉවරයි කියලා.

    ReplyDelete
    Replies
    1. කමසූත්‍රේ ඕනා නෑ.. ලිංගික පද්දතිය ගැන තියෙන අච්චු පොතක් පෙන්නුවත් ඇති.. තලේබාන් හොඳයි මචෝ..

      Delete
  12. සබ්බ ධානං කුක්කු ධානං ජිනාතීීීී

    ReplyDelete
    Replies
    1. පංසල පැත්තෙ ගිහිං වාගෙ ඈ :D

      Delete
    2. හාමුදුරැවෝ...විදානයාට කිව්වලු
      “පංසල පැත්තෙ එන්නෙවත් නෑ...ආනමාලු කෝලිකොට්ටු වේලේනවා...“

      Delete
    3. ඒක පුක්ඛන් දීපන්ච දහස් පුක්ඛන් ලබ්බති

      Delete
    4. ජීනගේ කුක්කුද විදානේ...

      Delete
  13. මම නම් ප්‍රසිද්ධ තරුණියකට මෙහෙම දැනමුතුකම් ලබාදීම අගය කරනවා ඒක අපේ සිංහල සංස්කෘතියට හොඳයි. නමුත් සතිපතා මේ වගේ දේවල් ඇවිස්සුවාම මේවයේ අගය නැතිවෙනවා. දැනමුතුකම් දෙන අය ඒ ගැනත් හිතුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ..

      Delete
  14. Than marketing.. Hak hak... Pattama patta oi Mr.Maathalan..!! HukaaaaZZzzZZ...!!

    ReplyDelete
  15. ගෑනියෙකුගෙ මහපටඇගිල්ලෙ ඉදන් හිස් මුදුනටම යනකම්ම කාම කලාපයක්. ඇත්තෙන්ම ගෑනියෙකුගෙ මුළු ඇගම ලිංගයක්. ඒකෙ තනේට විතරක් විශේෂත්වයක් දෙන්න බෑ .
    ඉස්සර ගෑනු ඔක්කොම එලියෙ දාගෙන හිටිය හින්ද කාටවත් ඕකෙ ගානක් නෑ. දැන් ගෑනුන්ව මහානර්ඝ වස්තුවක් වගෙ රෙදි වලින් ඔතන හින්දයි මේ ඔක්කොම අවුල.
    ඕව බලන්න ගිහින් බෙල්ල උළුක් කරගන්න වෙන්නෙ ඔය වැහිල්ල හින්දනෙ.
    ඕව එලියෙ දාල සතියක් යනකොට දැකලම එපා වෙනව.
    තන් ගැන කියනවනම් බ්‍රා එකෙන් හිර කරල තද කරල හැට්ටෙන් වහල සාරියෙන් හරි තව මොකකින්හරි වහල ලොකුවට ලස්සනට පේනව .
    හැබැයි ඕක එලියෙ දැම්මහම වැටකොළු පතෝල වගෙ එහෙට මෙහෙට වැනෙනව . ලස්සන තන්ගෙඩි නැතිවා නෙමේ. ඒවගෙ සුන්දරත්වය ක් තිබුනත් වැටකොලුම දැකල කොල්ලනට සසරකලකිරිල නිසා ඒව දැක්කත් මෝල් වෙන්නෙ නෑ.
    ගෝ ටොප් ලස් ලගෙ කැම්පේන් එක බලපල්ල. එපා වෙනව බන්.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ අළුත් බ්‍රා එකක් ඩිසයින් කරගෙන යනවලු. ටිකක් එලවළු මල්ලක් වගේලු, වැටකොලු වගේ ඒවා දාගෙන යන්න. දිග අනුවලු සයිස් එක කියන්නෙ. අඩි දෙක අඩි හතර වගේ.

      Delete
    2. මේ දවස් වල ඒකට ෆිටොනර් කෙනෙක් හොයනවා..

      Delete
    3. "බ්‍රා" එක තෝරන හැටි..
      කාන්තාවන් බොහෝ දෙනෙක්‌ සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට නොගැලපෙන බ්‍රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්‍යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක්‌ තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක්‌ වර්ගයක ප්‍රමාණය (size) තවත් වර්ගයකදි වෙනස්‌ වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්‍රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්‌ථාවද සලසා දී තිබෙනවා.

      එහෙමනම් කොහොමද නිවැරදි ප්‍රමාණය තෝරාගන්නේ?

      මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්‍රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක්‌ ගෙන බ්‍රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්‌ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්‍රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.

      බොහෝ විට බ්‍රෙසියරයක්‌ මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.

      එහෙම නම් කරන්න ඕන මොකක්‌ද? ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බ්‍රෙසියරය ඇඳ බලන්න. එහි කප් කොටසෙන් පිටතට පියයුරු තද වී තිබෙනවා නම්, එය නියම ප්‍රමාණය නොවේ. නමුත් එහි වට ප්‍රමාණය නිවැරදි නම්, එම ප්‍රමාණයේ ම කප් කොටස විශාල එකක්‌ තෝරගන්න. 31 A, 32 B ආදි ලෙස බ්‍රෙසියර් ප්‍රමාණ අනුව වර්ග වී තිබෙනවා.

      බ්‍රෙසියරය ඇඳ දෑත ඉහළට ඔසවා බලන්න. පියයුරු, බ්‍රෙසියරයේ යටින් පිටතට ඒමට උත්සාහ කරයි නම්, එයට වඩා කුඩා ප්‍රමාණය තෝරාගන්න.

      බ්‍රෙසියරයේ, කප් කොටස්‌ දෙක අතර ඇති කොටස ඔබගේ ශරීරය අසලටම තිබිය යුතුයි. එය පිටතට එසවී තිබෙනවා නම් නිවැරදි නොවේ. කප් ප්‍රමාණය කුඩා වුවහොත් එම මැද කොටස මෙසේ එස වී තිබේ.

      උඩු කය ආවරණයක පටිවලින් සිදුවන්නේ ආධාරයක්‌ ලබා දීමයි. ඒ නිසා පටි නියමිත ප්‍රමිතියෙන් තිබීම අවශ්‍යයි. එහි පිටුපස පටි, ටික වේලාවකින් ඉහළට එනවා නම් එය නොගැලපෙන උඩුකය ආවරණයක්‌. එලෙස ඉහළට එසවෙන්නේ පටි ලිහිල් වූ විටයි. එසේම වඩාත් හිර පටි නිසාද ඔබ අපහසුතාවට පත්වෙනවා.

      නිවැරදි කප් ප්‍රමාණයේ යට ඇඳුමකින් පියයුරුවල හැඩය වෙනස්‌ වන්නේ නෑ. එසේ ම උර පටි නිවැරදිව සකසා ගැනීමත් කළ යුතුයි. නැතිනම් පියයුරු එල්ලා වැටුණු ස්‌වභාවයක්‌ පෙන්වනවා.

      ඔබ නිවැරදි උඩු කය ආවරණය තෝරාගත්තේ නම්, එය මඟින් පියයුරු පිටතට තෙරපෙන්නේ හෝ, ප්‍රමාණය විශාල කර පෙන්වන්නේ හෝ බ්‍රෙසියරයේ කප් කොටස

      රැළි වෙන්නේ හෝ නැහැ.
      මේක “වටින් පිටින් ඇහෙන කතා“ වලින්

      Delete
    4. ඒකිගේ එච්චර ලොකු බ්‍රෙස්ට් එකක් නෑ බං, මවලා පෙන්නන්න හින්දා ඇදලා හිටියේ ඩබල් පුෂප් ෆෝම් කප් එකක්. ඩබල් පුෂප් ෆෝම් කප් බ්‍ර එකක කප් එක ෆෝම් එකක් එ්ක ඇතුලෙන් උඩට උස්සලා තියෙන්නේ බෝත්තං තං කරන්න පුලුවන්.
      අපේ ලංකාවේ ගැහැනු ළමයි කරන වැරැද්දක් බ්‍රා තෝරනකොට 34, 36 නැත්නම් 38 කියලා ඉල්ලනවා මිසක් කප් සයිස් එක ගැන සැලකිලිමත් නෑ. B size cup එකක් අදින්න ඔිනේ ළමයෙක් C cup එකක් ඇන්දා කියන්නේ රැපියල් 5 ෂෝපින් එකට අඔ ගෙඩියක් දැම්මා වගේ. අනිත් කාරනය බ්‍රා එක ඇදලා shoulder strap එකෙන් adjust කරන්න ඔනේ එතකොට තමයි වැල වරකා කරන්න පුලුවන්. තව එකක් කප් එක වටේට මෙටල් වයර් එක දාපු ඒවා අදින්න ලංකාවේ ගැහැනු ලමයි කැමති නෑ නමුත් වයර් එකෙන දෙන ෂපෝට් එකෙන් කුක්කූව හිටු කියන තැන ඉන්නවා.

      මගේ නම බ්‍රා මෙන්ඩා කියලා වෙනස් වෙන්න හේතු වුන දේශකයාගේ
      http://deshakaya.blogspot.com/2014/08/v.html

      යක්ෂයා සැගවිම හා V හැඩය..

      Delete
    5. මෙන්ඩො, උඹ මේ තරං දිගට කමෙන්ටුවක් කෙටුවාමද කොහෙද? දැනුම් සාගරයක් තියාගෙන තෝ ඉන්නෙ ඒක හංගගෙන. වෙලාව නැත්තං ඔය වැඩකරන ලමයෙකුට කියලා හරි කොටවාගංට බ්ලොගක් අටෝගම්මුද?

      Delete
    6. මෙහෙමයි මධ්‍යස්ථයෝ... ඕක කාන්තවන්ගේ සිරුර නෙමෙයි සත්ව සිරුර කියලා වෙනස් වෙන්නයි ඕන.. හැබයි ඉතින් පිරිමි අපේ කෝනෙන් බැලුවාම උඹ කියන කතාව සහතික ඇත්ත..

      මෙන්ඩා බොගක් දැම්මොත් නැගලම යයි.. මෙන්ඩා දාපු උගේ පොඩි එකා දොස්තර වෙන කත්න්දරේ බුකියේ නැගලා ගියා.. මම දැක්කා කව්ද එකෙක් ඒක උපුටා ගැනීමක් කියලා දාලා තිබුනා..

      Delete
    7. බුකියේ ඒක දැකලා මට හෙන සතුටුයි..මිට ඉස්සර දේශකයා මගේ කමෙන්ටුවක් බුකියේ දාලා තිබුනා..
      නෑ..කවදාවත් බ්ලොගක් ලියන්නේ නෑ..මම හැමදාමත් උඔලාගේ ආදරනිය කමෙන්ටර්..
      උඔලා ලියපල්ලා අපි අපේ ඡිවිත කතාව හරි දෙනවා..

      Delete
    8. කාලෙකින් කමෙන්ට් එකක් දාන්න ඕනෙ කියල හිතෙන කමෙන්ට් එකක්...

      මේ විස්තරේට තෑන්ක්ස් මෙන්ඩා.... මට මළම එපා කරපු වැඩක් තමයි ඔය බ්‍රා තෝරන එන.. ( ඕක අඳින්නත් මගේ එච්චර කැමැත්තක් නෑ...හි හි.. ) බ්‍රා තෝරන්න හරි විදියක් මමත් දැනගෙන හිටියෙ නෑ... කොච්චර හොඳ එකක් හොයලා ගත්තත් ඇඳුමක් ඇන්දම මහා ලොකුවට පේන්නෙ.. කෙහෙල්මල...

      අනිත් එක කොච්චර හොඳ බ්‍රා උනත් ගොඩක් වෙලාවට උරහිස් පටි හීනියි... දිනපතා අඳින ඇඳුමක් හින්ද සුවපහසුව ගැන හිතන්න එපැයි... දවසම ඕක ඇදන් ඉඳල ගැලෙව්වම පටියෙ පාර හිටලා තියෙනව තදට... ඔහොම වෙලා අපෙ අම්මගෙ උරහිසෙ තුවාලෙකුත් හැදුන... මම ඔය ඔක්කොම පැත්තක දාලා ඒ හින්ද ගන්නෙම ස්පෝට්ස් බ්‍රා... ඒව ලස්සන නෑ.... ඒ උනාට පහසුයි... ලංකාවෙ මාකට් එකට දාන බ්‍රා වලින් වැඩි හරියකට මෙලෝ ප්‍රමිතියක් නෑ... ඔය ට්‍රයම්ප් වගේ ඒවා සාමාන්‍ය මනුස්සයෙක්ට දෙක තුනක් ගන්න පුළුවන් ගානකටත් නෑ... සෙනොරිටා ඇන්දම පපුවෙ පොල් උල් දෙකක් හයි කරල වගේ.... තව නම නොදන්න ඒවා තියෙනව ඔක්කොම හොඳයි ඒත් මෙලෝ කමකට නැති කප් සයිස්... බාගයක් එලියට පනිනව හාෆ් කප් බ්‍රා එක.. ගොඩක් එහෙම වෙන්නෙ වයර් එක දාපු පුෂප් බ්‍රා වල... ඒවයෙ ෆුල් කප් එක තියෙන ඒවා තියෙන්නෙ ලෙලි ගහපු නැති පොල් ගෙඩි සයිස් එකේ ඒව විතරයි... ඔය ඉතිං මට තියෙන ප්‍රශ්න වලින් ටිකක් විතරයි... හි හි

      Delete
  16. පරණි සන්දේශ කාව්‍යවල දියකෙලි වැනුම් වලදී යම් කාන්තාවක් නානටිට යම් පුරුෂයෙක් පිහිනා පැමින ඇගේ රහස් අවයව ස්පර්ශ කරන අවස්ථා වර්ණනා කරනන අවස්ථා තියෙනවා. ඒ අපේ සිංහල සංස්කෘතියේ ඇති ගෝත්‍රික සහෝදරත්වයයි. මේකත් ඒ වගේම සහෝදරත්වය පිළිබඳ කරුණක් (එයාලා විහිලු කරන්නේ ආදරේට). ඔයා ඉන්දියානු ස්ත්‍රිවාදී බමුණුමත ප්‍රචාරය කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. වර්ණනා කරනවා නම් අවුලක් නැ.. මේක එහෙම කේස් එකක් නෙමෙයි නේ හෙලා දැකීමක් නේ..

      ජගතුත් මේවට පට්ට මනාපයි වගේ...

      Delete
  17. මං පොඩ්ඩක් බාත්රූම් පැත්තෙ ගීං එඤ්ඤං මචෝ.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ලොක් කරගනිං :D

      Delete
    2. ලිස්සලා වැටිලා කොන්දත් කඩාගන්න යන්නේ මදාවියා

      Delete
    3. නෙකිං ලමයි ඉන්න තාත්තල

      Delete
    4. ළමයි ඉන්න හින්දා අටමා බාත් රූම් යන්නෙ නෑලු. ගේ පිටිපස්සෙ කැලේට තමා....

      Delete
    5. මම දාන්න හිටපු කොමෙන්ට් එක මෙන්ඩා දාලා..

      මම අහන්න ගියේ, පස් වරක් පාඩම් කොරන්න යනවද කියලා...

      Delete
    6. මම දාන්න හිටපු කොමෙන්ට් එක මෙන්ඩා දාලා..
      ඒ් කියන්නෙ මාත් දැන් පොරක් අද ඉදලා මාතාට අයියන්ඩි කියන්නේ නැතුව මචං කියනවා..

      Delete
  18. රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට
    තිසරුන් ආසයි මුහුන බලන්නට
    උස්සලා තන පට තද කරපන්
    රණ තිසරු පනී බැදපන් . . .

    සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්ට
    සුලිය වගේ නාභිය පෙන්වන්නට
    උස්සලා පස්ස ටිකාක් හදපන්
    ඉඟ සේලෙ තදින් ඇදපන් . . .

    පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට
    නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
    උස්සල කෙස්ස තදින් බැදපන්
    රන් තෝඩු කනේ දමපන් . . .

    ReplyDelete
    Replies
    1. නිසග පවග මත හිනැහි හිනැහි පිණි
      මල් මතින් වඩිනු දෙව්ලියේ
      රත තඹර මල් සුවඳ විහිදා
      බිගුන් බමනා ඈ වටා.

      ඇගෙ නිකිණි සිනහ මල්
      කිණිති සැලෙන විට
      දැනෙන දැනෙන හැගුමන්
      රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං
      සිහින සිහින වින්දෙම්

      සප්ත ස්වරයයි සුවද හමනා
      සප්ත ස්වරයයි ඈ සුවද හමනා

      හිත පුරා විසිරි මුතුලතා
      ඉහිරුනා රුවැති හද පතා
      හීන මුසු වුනු පාට තැවරුණු
      දෑස අබියස නැවතිලා
      මෙපුර සුරඹ නද විදිමි විදිමි
      ඇගෙ මුව මතින් වයන රිද්මයේ
      නීල අඹරේ තුහින මල් වැහි
      තෙමෙනවා මා ආදරෙන්
      ඇගෙ නිතඹ සැලෙන පා සළඹ සැලෙන විට
      දැනෙන දැනෙන හැගුමන‍ෙ
      මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ
      මං සිහින සිහින වින්දෙම්

      ගායනය - ඉන්දික රුවන්

      Delete
    2. ඕවට වඩා ලස්සන සින්දුවක් තියෙනවා අමරදේව මහත්තයගේ... මතකෙට එන්නෙම නෑ බං

      Delete
    3. කුමරියක පා සළඹ සැලුනා..
      වසා සිටි නෙතු පියන් ඇරුනා..
      කුමර බඹසර අසපුවේ මා..
      සම වැදී උන් දැහැන් බිඳුනා..
      කුමරියක පා සළඹ සැලුනා..

      උකුල ළැම හස මලවි කරලිය
      මුවා කල ඇගෙ දුහුල් සළු තිර
      විවර කෙරුවා මනස් සලෙළුන්
      උමතු වු දෙනුවන් රැහැන් ඇද
      මා අබියස මැවුනු තුසිතය
      සුරන් නැළවූ සුයාමය..

      කුමරියක පා සළඹ සැලුනා..

      නිසල ජීවන තපෝ වන මැද
      හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
      තලා සිත කම්පනය කරවයි
      ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
      මා හඬවයි බිඳුනු තුසිතය
      සුරන් නැලවූ සුයාමය..

      කුමරියක පා සළඹ සැලුනා..

      ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
      පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
      සංගීතය : වික්ටර් රත්නායක

      https://www.youtube.com/watch?time_continue=1&v=1Ap9agTKi2Y

      Delete
  19. අරක උච්චාරනේ කොරන්නේ ක්ලීවිජ් කියාය. කිව්වේ කටකහන නිසාය.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ ඉන්ගිලිස් ඉන්දියන් ඉන්ගිලිස් ඔලට එහා මහත්තයෝ... මම ඉතින් හැම එකම දේසියකොරනය කොරන දේසාප්‍රේමියා වෙච්චි...

      Delete
  20. රොකෝ ආතාOctober 29, 2015 at 9:26 AM

    කොල්ලනේ මේ අහපල්ලකෝ ...
    අපට අල්ලපු රට ඉන්දියාවටනං සනී ලියෝන් ,ප්‍රියා රායී, ලෙයා ජායී, ෂාෂියා ෂාහාරී, සහාරා නිටී වගේ ප්‍රොපෙසනල් පොන් ස්ටාර්ලා ඉන්නවා නොවැ. නිකමට කියහල්ලකෝ සනීගේ ඇගේ මොන කෑල්ලද බං අප්සැට් , එ්කිගේ කොලබොක්කත් උබලා දැකලා නැතෑ. එහෙව් එකේ මේ සදහම් දිවයිනේ කිහිල්ලක් අස්සෙන් කිරිපල්ලක් දැකලා පිංවතුන් වස්තරේ තෙමාගෙන අපේ සුන්දරියන්ට ඇනගෙන ඇනගෙන යනවා. ලාංකික කුහකයිනි මේ අහපල්ලා, ස්ත්‍රිරත්නයක් ඇහෙන් විදින්නටත් පුරුදුවෙයල්ලා .

    අපි නොදන්න තොපේ සදාචාරේ... ...
    නැද්ද මාතලන් කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. කරුනාකර මේ රටේ නම කැත කරන්න එපා .
      අපි නිවහල් උදාර ජාතියක්. ඒ බව ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැනි උගතුන් අපට පසක් කර දී ඇත. වීරවංශ හා ගම්මන්පිල වැනි සුධීමතුන් එය වඩ වඩාත් තහවුරු කර හමාරය.

      කාන්තාවන් හා කුඩා දරුවන් 200 ක් දූෂණය කර පාටි දැමූ කැබිනට් ඇමතිලා ,මන්ත්‍රිලා හිටියෙ ඉන්දියාවේ.

      බලන්න -
      නිර්භයාගේ දුක්බර අවසානය.
      http://www.lankaguardian.com/2013/02/blog-post_1447.html

      Delete
    2. රොකෝ ආතාOctober 31, 2015 at 6:08 AM

      ඕං..කොල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී.... yeahhhh.....

      Sunny Leone live in Colombo on 20th December 2015 @ ****** ****

      Delete
    3. සෘංගාර රසේ කියන දේ අපේ උන් දන්නේ නෑ බං

      Delete
  21. කිව්වත් වගේ ර කොත්තමල්ලි සින්දුවට බනින්නේ නැත්තේ සුනිල් ලොක්කට බැනලා වැඩක් නැති නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අපේ ජාතියේ පොරක් නේ මචෝ... මොකා මක්කා කිව්වත්, ඌට ඕන දේ ඌ කරන්නේ...

      Delete
  22. පරණ බයිලෙ මෙහෙමයි -

    අපෙ ආච්චිගෙ තනේ, මඳ සුළඟට වැනේ..
    ඒක දැකපු බොලැ සීයා - අතේ අගහල මලේ

    ඕකේ දැන් වර්ෂන් එක -

    රුවන්ගීගෙ තනේ
    දෙරණෙ එළියෙ වැනේ
    ඒක දැකපු සින්හලයෝ
    කෙළ හලලා මලේ


    අර කවියට පිළිතුරු කය්යක් තීනව මෙහෙම -

    අල්ලගෙ දෙතන බිල්ලින්දුගෙ කිරි හන්දා,
    අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
    වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
    බාල මස්සිනා පස්සෙන් එන හින්දා
    යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා


    කුමාරතුන්ග ලොක්ක කිව්වැහෙ මටත් කියන්න තීන්නෙ

    "අනේ පනේ තනේ වැනේ" කියල තමා. ඒ කියන්නෙ " අනේක ප්‍රාණීහු තෘෂ්ණාවෙන් වැනසෙත්" කියල.

    ReplyDelete
    Replies
    1. බාල මස්සිනා පස්සෙන් ආවේ නැත්තං බලන්න තිබ්බ.. හැක්...

      Delete
    2. මොකෑ යකෝ තෝ නොලියන්නේ.. අළුත් ජොබට ගිහිල්ලත් බොහෝ කල් ගියා නොවැ...

      Delete
  23. Replies
    1. වැඩ වැඩි උනා බං.ටිකක් දිගට කොමන්ටුවක් දාන්න වෙලාව මදි.....
      උඹේ මේකට කලින් පොස්ට් එක බැලුවා ඒකට කොමන්ටුවක් දාන්න එනකොට උඹ අලුත් එකක් දාලනේ සුදා...

      Delete
    2. මේවා තාම වැනෙන ඒවා නෙමෙයි අනේ...

      Delete
  24. මුං මෝඩයෝ. ශෙයා කිරිල්ල පැත්තක දාලා මේකට අනින්න විදිහක් බලන්න ඕනෙ. මාතලන් නිළියො ගහලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං.. එකක් සෙට් කොල්ලා දියන්කෝ...

      Delete
  25. ඕකෙන් අන්තිමට වෙන්නේ, හැමෝටම බලන්න තියන එක නැතිවෙලා... කව්රුහරි ඇමති කෙනෙක් හරි උගෙ පුතෙක් හරි, ලොකු බිස්නස් කාරයෙක් හරි විතරක් මේවා බලන්න සෙට් වෙන එක.

    ReplyDelete
    Replies
    1. සම හරක් නොමිලේ පෙන්නන සෝ බලන්න අකමැතියි නේ මචෝ...

      Delete
  26. මාතලන්, අපෙ අම්මලගෙ ගම බෝතලේ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයාගේ තාත්තා ගේ ගම කොහෙද

      Delete
    2. අර හැලපයගෙ අම්මත් බෝතලේ නේද

      Delete
    3. අපේ නම් බෝතලේම, අඩිය හරියේ..

      Delete
  27. ඊලඟ ආතල් එක "අක්ෂා සුධාරි"

    ReplyDelete
    Replies
    1. මාර දතක් ගලවලා තියෙන්නේ...

      Delete
  28. මොනවද "ඉන්දියානු ස්ත්‍රිවාදී බමුණුමත" කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ මචෝ.. එම්බසියෙන් තමයි අහන්න වෙන්නේ..

      Delete
  29. ලංකාව සැක්ස් ගූගල් සර්ච් කරලා අංක එකට ආවම, අපොයි අපේ හැත්ත වනචරයි කියූ හැත්තම. කොණ්ඩයාගේ සීන් එකට අවු: 17 කොල්ලා අල්ලං ගිය පසුව, බ්ලූ නම් මොනාද? අපිත් බලන්නෙ බූ තමා කියු අපූරුව...

    ReplyDelete
    Replies
    1. ගොරකා දඩමස් කොරන්න උපන් ජාතිය නේ මචෝ...

      Delete
  30. අපි නම් ඔහොම නෙමේ ඔය නංගිලා හෙළුවෙන් ගියත් මොනවත් කියන්නේ නෑ. හබැයි ඒකේ වීඩියෝ එකක් ෆොටෝ එකක් එලියට නොදැම්මොත් කමයි අපි යකා වෙන්නේ...... ඇයි හත්වලාමේ උන්ට එහෙම යන්න හොඳනම් බැලුවට මක් වෙනවද......

    අර ගණිකා වෘත්තිය නීතිගත කරන එකටත් අපි බුදු සපෝට් හොඳේ... නැතිනම් සල්ලි ගෙවලා උනත් හිත නිදහසේ වැඩේ කරගන්න නෑනේ.... පොලීසියෙන් පනී කියලා බයට....

    (මේ විහිලුවක් නෙමේය... අවංක අදහසක්ය... ඇනෝ ආවේ ගෙදර අය දකී කියන බයටය....)

    ReplyDelete
    Replies
    1. patta comment eka

      Delete
    2. අවංකවම නම ගම ඇතුව කිව්වා නම් තමයි වටින්නේ... ඒත් ඉතින් ගෙදර ඉන්නත් එපාය නේ මචෝ...

      Delete
  31. රුවන්ගිගේ ඇදුමේ ඒ කෙල්ලව මරාගෙන කන්න තරම් වැරුද්දක් මටත් පේන්නෑ (අද මාතා අයියා දාලා තියෙන 4to එකත් එක්ක මොකද ඒකේ ඊට වඩා ජාති පේනවනේ) ඒත් ඒකේ ඊළඟ වර්ෂන් එක ටොප් ලස් නම්... ඒ ගැන පොඩ්ඩක් හිතන එක හොදයි.
    මොකද පිළිගත්තත් නැතත් සනීලා දැකපු නැති අයත් තාම සිරි ලංකාවේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ටොප්ලස් නම් බෙන්තොට ගියාම දැණුත් බලන්න පුළුවන් මෙයා...

      Delete
  32. යකෝ මම XX ඉරාගෙන බුක් රිවීව්ස්, ෆිල්ම් රිවීව්ස්, ටෙක්නොලොජි ස්ටෆ් ලිව්වත් බලන්නේ එකා දෙන්නාය. මාතලන් ලියන එව්වාට කොමෙන්ට් වැහි වහලාය. එහෙම කියලා මාතලන් කොපි කරන්නත් බැරිය. මොකද මාතලන්ට වඩා මම බබා නිසාය. මාතලන්ට කියන්න තියෙන්නේ කොන්ග්‍රජුලේෂන් බඩී දිගටම ලියන්න කියාය.

    ReplyDelete
    Replies
    1. උඹේ පෝස්ටු වල කුණුරහ නැතිය. මෙව්වා එහෙම නෙවේය. සුදුවා කාලක් ගහන ගමන් වුනත් බයිට් එකට ගන්ට හැකිය. සන්තෑසිය ඒකය.

      Delete
    2. මොන මළදානේ ලිව්වත් මුල් කාළෙදි අපිටත් ඔහොම තමයි මෙයා.. නවත්තන්නේ නැතුව ලිව්වාම හරි...

      Delete
  33. අනේ මේ යක්කුන්ට පිස්ස නේ බං.. උං එ්වා හොදට බලල, පෙඩ්ඩක් නග්ගගෙන ඉවර වෙලා ආතල් එක බැස්සම තරහට කියන කතා.. මමත් ඔය කතාව ඇදිච්චි දවස් වල ස්ටේටස් එකක් දැම්මා අපිට බලනන් තව ලස්සන ඇදුං ඇදපං රැවන්ගි නගා කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ දැරිවි, දැන් ඉන්න ඒවත් එක්ක බැලුවාම සෑහෙන තත්වෙක ඉන්නවා...

      Delete
  34. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය නිළියක් වෙච්චාම ගොඩාක් වැදගත්......... ඒ වගේම එයාල දන්නවා ඒක ලබාගන්නේ කොහොමද කියලා..............

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වෙනවා ඒ ගොල්ලෝ මේ කොරන දේවල් වලට...

      Delete
  35. මෙය බ්‍රා වලට සම්බන්ද පොස්ට්ටුවක් බැවින් මේ සම්බන්දව කමෙන්ට් කිරිමට තරම් දැනුමක්/ අයිතියක් නැත..
    අපි පොඩි ළමයි

    ReplyDelete
    Replies
    1. උඹ කොමෙන්ට් නොකරන එක හොඳයි... මොකෝ නැහ්නන් වෙන්නේ නිබන්දනයක් කොමෙන්ට් එකක් විදියට දාන්න නේ...

      Delete
  36. එළ ද බ්‍රා සටහනක් මාතලං ගොයියෝ. රැවන්ගී ගැන මේ රැළ දොඩවද්දී මටත් හිතුනෙ ඕකමයි. උඹ වචන වලට පෙරලපු ආකාරය පංකාදුයි ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. උඹගේ කොමෙන්ට් එකක් දැක්කාම සන්තෝසයි මචෝ... උඹ කළාකරුවන් වෙනුවෙන් ලියන ළිපි නොවරදාවාම කියවන එකෙක් මම.. ඒ වගේම උන් වෙනුවෙන් කරන සේවයත් පට්ට...

      Delete
  37. සුදු නංගි කිරි බින්දුව සුවඳ පිඬ
    කැටයම් විසුල ඇගේ ගවුමෙ හැඩ
    මැදින් ඇරුණු හැට්ටය කිමද උඩ
    මෙතරම් නැගුනේ ඇයි පියයුරේ තුඩ

    රුවන් ගිගේ පියයුරු දැක නැවත හැරී
    තබන් නෙමි අලුත් උවමක් කොහොම හරී
    පැලෙන් නට ලන්වුනු හොඳ සුලන් පිරී
    ජපන් බැලුම් යුගලක් වන නෙවේද සරී

    :D

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන්නේ ඇක්සොලන්ට් කියලා තමයි... පට්ටයි මචෝ..

      Delete
  38. Ekak amathaka una kiyanta. Lankawe niliyongen kihipa denekuta witharai pennanna deyak thiyenne. Anith okkongema badawalreli wetila than ellenawa. Ekko than dekak ne pukak hariyata ne. Unge hama witharak sudu paatai. Sudui ekko kotai. Anith ewun genath kiyanna thiyenne ochcharai. Mun hariyata make up dagena inne sexy keeli wage. Eth bada uda negala karanakota hesirenne hariyata mala miniyakata hukanawa wage.. Onna eththa.. Aduma tharame kediri gaannawath danne nethi wesawiyo.. Hak hak..

    ReplyDelete
    Replies
    1. Mendo macho. Mewwa danna dewal nemei athdekimen lababu dewal HITAN..!! Mokada mamath ruusapuwen anarga kiyala dodol keellak kasada bendala dawas 10 divorce una HITAN..!! Lankawe sama harak geenu yakinniyo ban. Pada show witharai HITAN..!! Hak hak

      Delete
    2. උඹ තමා බන් ඇත්තම කියල තියෙන්නෙ. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනු ලෝකෙ අනිත් හැම රටකම ගෑනියෙක්ට වඩා කැතයි. මොනා කරන්නද උපන් කැත අරින්න බෑනෙ. ඇගක් හරියට තිබ්බත් හමේ පාට කලු හින්ද හෙනම පජාතයි. කෙල්ලො ලස්සන සුදු උනාම. ඒකනෙ යුරෝපෙ රටවල කෙල්ලො ලස්සන. උන්ගෙ පාරවල කෙල්ලො ලස්සනයි (මේකප් මුකුත් නැතුව ) අපේ නිළියන්ට වඩා.

      Delete
    3. කවුරු මොනා කිව්වත් මම කියන්නෙ ලංකාවෙ ගෑනු ඇග පේන්න අදින්න හොද නෑ කියල. වෙන මුකුත් හින්ද නෙමේ වෙන රටවල උන් ලස්සනයි එහෙම ඇන්දහම. ඒත් ලංකාවෙ කලු ගෑනු මේකප් නාගෙන ඇග පේන්න ඇන්දහම හරි කැතයි. සුද්දන්ට කැත හින්දයි ඔක්කොම එළියෙ දාගෙන හිටපු ගෑනුන්ට රෙදි ඇන්දුවෙ.

      Delete
    4. ටික්කා
      සිංහල ටයිප් කරන්න හදාගනින් ඉක්මනට..එතකොට උඔගේ කමෙන්ට් වල අගය වැඩි..

      Delete
    5. ටික්කා... උඹට වැරදිලා මචෝ.. එකෙක්ගෙ සමස්තය මනින්න එපා.. කවදාවත්ම..

      මම දෙගොල්ලොම ගැන දන්න නිසා කියන්නේ..

      Delete
  39. https://en.wikipedia.org/wiki/Nalanda_Gedige#/media/File:Nalanda_Gedige_-_D%C3%A9tail.JPG

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ නෑයෝ කියලා කියන්න තියෙන හොඳම උදාහරණයක්.. ඒත් ඒ තරම් වටිනා නිර්මාණත් කාගේ හරි කාළේ විනාශ කොරලා තියෙනවා...

      Delete
  40. ගෑනුන්ට ඕන හැටියට කොටට අඳින්න තන් ගල් පුකවල් ඔය සේරම පෙන්නගන්න ඕන තරම් නිදහස දෙන්න ඕනේ. මේ ගොන් සදාචාරෙට හෙන ගහපන්. කෙල්ලොන්ට කකුල් පලල් කරගෙන ඉන්න නිදහසත් තියෙන්න ඕනේ. ඒව බලල බොරුවට හිරි ඔතප් බිඳුන වගේ නහයෙන් අඬන කොල්ලන්ගෙ කන පලන්න ඕනේ බොරුව කරනවට.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ,කොල්ලෙක්ට නහයෙන් අඬන්න නිදහස නැද්ද.
      උඹට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව. ඒකීය පුද්ගලයා හඳුනා ගනින්.

      Delete
    2. මල්ලි ඇඬුවට අවුලක් නෑ නේ මචෝ...

      Delete
    3. ඇයි උඹෙත් හිරි ඔතප් බිඳුනද මාතලන් අයියේ?

      Delete
    4. කෙල්ලොන්ට හොඳට කොට සායවල් ගවුම් ඇඳල හොඳට කකුල් පලල් කරගෙන ඉන්න උපරිම නිදහස ඕනේ. පුකවල් තන් ගල් සේරම පෙන්නගෙන ඉන්න කෙල්ලො දැකල ආතල් එකක් ගන්න දන්නෙ නැති පොන්න්යො තමයි හැදියාව අල්ලන මැරෙන්න යන්නේ. උන්ට ඕන නැත්තන් අහක බලාගෙන හිටපු දෙන් අපට ඒව ඕන.

      Delete
  41. මුන් මඩේ ලගින ජනතාවකි බන්
    තනෙ දැකලා අවිලිලා නේ බන්
    මුල්ලේ ඉරුම දැක්කොත් මුන් බන්
    එහෙම උනොත් නුබ කියාවි
    හම යන්කම් අතේ ගහයි බන්

    ReplyDelete
    Replies
    1. සහතික් ඇත්ත ගොයියෝ...

      Delete
  42. ඔය මිනිස්සු මොනව කිව්වත් අතන බ්‍රා එකක් ඇඳලා ඉන්නේ කියල හරහට තියන ඇඟේ පාට පුංචි පටි කෑල්ලක් පෙන්නලා ඒ විදිහේ එව්වා වල පින්තූරත් එක්කම ඔප්පු කරලා පෙන්නුවෙ අපේ උන්දැ... පුදුම වැඩේ කියන්නෙ සුද්ද එන්ඩ කලින් අපේ එවුං එක ගෙයි කාපු ජාතිය, තනේ එළියේ දාගෙන හිටපු ජාතිය, අයිය නංගිව අඹු කමට ගත්ත ජාතිය , සමහර වෙලාවට තාත්ත දුවව අඹු කමට තියාගත්ත ජාතිය. ළමයි වදලා වදලා ගෑණි මළොත් අනිවාර්යෙන් ගෑණිගේ නංගි අඹුව කොරගත්ත ජාතිය.. ඇත්ත තිත්තයි... ඔව්ව වෙනස් උනේ සුද්ද නිසා මම හිතන විදියට. කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙච්ච ගමන් වයස 10ද 12ද ගැටළුවක් නෑ කැන්දගෙන ගිහිං ඒකිව ළමයි වදන මැසිමක් කොරන ඉතිහාසයක් අපිට තිබ්බෙ. ඔව්ව වෙනස් උනේ සුද්ද ආවට පස්සෙ. අන්තහ්පුර තියාගෙන රජවරු එකසිය ගානට බඩු ගහපු ඉතිහාසයක් අපට තිබුනෙ. එහෙම නඩත්තුවක් කොරගන්න බැරිකම නිසා සාමාන්‍ය මිනිස්සු නිකන් හිටිය. නිකන් හිටිය කිව්වට නිකන්ම හිටියෙ නෑ.. දර කඩන්න කැලේට යනකල් ඉඳල බෝවිටිය අකුල් තලපු අපේ මුතුන් මිත්තෝ අපිට හිටිය. ඇත්ත ඒකයි. අර ජනකවි වලිනුත් එකෙක් මුට්ටිය දාල බලන්නෙ "අම්බලමේ නැවතී අපි යමුද නගෝ" කියල. අම්බලමෙදී පෙරලගන්න පුලුවන්ද කියල. එදා "බාල මස්සිනා පස්සෙන් එන හන්දා" වැඩේ සිද්ධ උනේ නෑ.. නැත්තං අම්බලම මගුල් මඩුවක් වෙනව. අද තියන වැරැද්ද තනේ හරි වෙන අහවල් එක හරි පෙන්නගෙන යන්න පුළුවන්. බැලුවොත් වැරදියි. පෙන්නන එකාට පෙන්නන්නත් බලන එකාට බලන්නත් පුළුවන් වෙන්න ඕන. සමහර එවුන්ට අනුව පෙන්නුවොත් "හම්මෝ මුන්ගෙ සංකර කම". පෙන්නගෙන යන එක දිහා බැලුවොත් නළලට වඩිනව.. ඔය දෙකම වැරදි....

    ReplyDelete
    Replies
    1. සඡ්ඡිට දිපන් ඩබල් සැලියුට්..
      උඔගේ කමෙන්ටුවත් එල ද බ්‍රා

      Delete
    2. කට ඇරහන් තනයක් කටේ ඔබන්න.. ඇත්ත කිව්වට...

      Delete
  43. ෆටිට මචං
    කුඩු වෙන්නම දීල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ටෑන්ක්ස් කිව්වා මෙයා...

      Delete
  44. සුද්දන්ට ඒ කාලෙ සුදු කෙල්ලන්ව දැකල මෙහෙ කලු ගෑනු තන් එළියෙ දාගෙන ඉන්නව දැක්කහම අප්පිරිය හිතෙන්න ඇති නේද මාතො. ඒක තමා සුද්දො පස්ස්සෙ කාලෙක ගෑනුන්ට වැහෙන්න අදින්න කියල තියෙන්නෙ. මේක ලෙනාඩ් වුල්ෆ්ද කොහෙද කියල තියනව.

    ReplyDelete
    Replies
    1. කළු දොදොල් පට්ට රහයි බං

      Delete
  45. සුද්දො මෙහෙ එනකොට තන් එලියෙ දාගෙන හිටියෙ රොඩී.යකෝ උබලා හිතන්නෙ අපි හෙලුවෙන් හිටපු ජාතියක් කියලද?මාරයි ඕය් තමන්ගෙ කටටම හුජ්ජ කරගන්න හැටි

    ReplyDelete
    Replies
    1. වීරවංශනාථOctober 30, 2015 at 9:18 PM

      “රොඩී“ යනු හෝමෝ සේපියන් බේසික් වර්ෂන් එකකි.
      “සිංහල“ යනු හෝමෝ සේපියන් ග්‍රැන්ඩ් වර්ෂන් එකකි.

      Delete
    2. තිත්ත ඇත්ත ඒක තමයි බං... ඇඳුම් ඇඳලා හිටපු ජාතිය කිව්වට රජ පවුලේ එවුන් විතරක් ඉන්න ඇති එහෙම... රජ පවුලේ හිටියෙ කී දෙනාද මහත්තයෝ... සුද්දෝ එනකොට කතාව පැත්තක තියමු... රැවුල කපන්නත් මහා එකාගෙන් අවසර ගන්න වෙච්ච රටක් මේක... ඇත්ත තිත්තයි...

      Delete
  46. //අම්මපා, මුළු ළෝකෙටම එහෙම උනත්, මාතලන්ට නම් ඒ හැටි අවුලක් නොවුනේ, අපේ උන් යාර හයක් දිග සාරි ඇන්දාට, ඔයිටත් වඩා වස්තූන් එලියේ දාගෙන යනවා, අනන්තවත් දැකලා තියෙනා නිසාය. එහෙම යනවාට මාතලන් බොහෝම කැමතිය. //

    මේව බොරු කතා. ලංකාවෙ ගෑනියෙක් කොච්චර උඹ ඔය කියන විදිහට ඇන්දත් සුද්දියෙක්ගෙ සුන්දරත්වය එන්නෙ නෑ. ඒව දන්නෙ උන්ව ආශ්‍රය කරල තියන උන් විතරයි. අකමැත්තෙන් හරි පිළිගනින් ඒක.

    ReplyDelete
    Replies
    1. well said. but our assholes do not accept the truth. who cares? we love foreign girls.

      Delete
    2. උඹලා ලංකාවේ බඩු දැකලා නෑ බං

      Delete
  47. කොහොමද රුවන්ගි ඔය සුචරිත බුවාලට ආ මේං කියල උස්සල දුන්නොත්? දෙයි නිකන් හනුම දර පලනවා වගේ. හුකෑස්.

    ReplyDelete
  48. පට්ට කනේ පාර අයියේ.නියමයි...හිතේ කුහක කං තියාගෙන සුචරිත පාට් ඇක්ට් කරන උන්ට රිදෙන්නම දීල තියනව.උන්ට ඕන නං පෙන්නාවි.ඕන එවුන් බලාවි.ඉල්ලුම සැපයුම සමපාතයි.මුන් අහක බලාගෙනද ඔය බෙරිහන් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. හොඳට රහ විඳලා තමයි දීලා අඳින්නේ...

      Delete
  49. අඩෝ මාත් සිරාවට ඇති වෙනකන් දැකල තියනව බිකිනි ගහගත්තු සුද්දියො. ඒත් මොන හේතුවක්ද මන්ද බුරිය පේන්න තට්ටම් බේරෙන්න සාරියක් ඇදගත්තු ලංකාවෙ කලු කෙල්ලෙක් දැක්කහම ඊට වඩා මාර හැගීමක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් නියම දේශමාමකත්වය කියල කියන්නේ. ඇගෙන්ම එන දෙයක්. සිය රට දේ සිරි සැප දේ. බොරුනම් ගූ විමලයගෙන්ම අහල බලන්ඩකෝ ඔං

      Delete
    2. හෙළුවෙන් ඉන්නවට වඩා ඒක රහයි බං... ඒකනේ හින්දි සෝ වල වැස්සෙ තෙමෙන්නේ එකසිය ගානට..

      Delete
  50. //අපේ උන්ට සුද්දා එනකන් තනේ මහ දෙයක් උනේ නැතිය. ඒ මොකෝ කියනවා නම්, එතකන් ඔක්කෝම උන්නේ තන් එලියේ දමාගෙන නිසාය. හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ, රට පුරාම එලියේ දමාගෙන ඉන්නා තන් දැකපු උන්ට ඕකේ වගේ වගක් තියෙන්නට බැරිය. .//
    පට්ටම පට්ට ඇත්ත කතාව

    ReplyDelete
  51. මරු කතාව බං හිනා වෙලා පන යනවා :v

    ReplyDelete
  52. අම්මපා, ................................................ දාගෙන යනවා, අනන්තවත් දැකලා තියෙනා නිසාය. එහෙම යනවාට මාතලන් බොහෝම කැමතිය. :)

    ReplyDelete
  53. අම්මපා --ඉහල ගෙදර වී පැදුරේ කොබෙයියා
    පහල ගෙදර වී පැදුරේ කොබෙයියා
    මම යන කොට දොර අස්සෙන් එබෙයියා
    රුවන්ගි නැගේ තන් දෙක කයි කොබෙයියා

    ReplyDelete
  54. අනේ
    පනේ
    තනේ
    වනේ
    ( සිරි ඡන්දස - බිඳු විරිත)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න