.

.

Apr 27, 2010

ඩලස්ට මල් මිටක් (මල් මිට හාමිනේට දෙන්න)


අපි සියලු දෙනාම දේශපාලන සත්වයෝ නිසාවෙන් ඒ ගෑන කොහොමත් ලියන්න හිතාගෙන ඉන්නෙ. අනිත් පිස්සො ටික නැකත් බල බල පවුල් පිටින් ගිහින් ඇමතිකමේ දිවුරුම් දෙන කොට මෙයා කෙලින්ම ගිහිල්ල වැඩත් පටන් අරගෙන. 94 ඉදල මෙලොව දෙයක් කරපු නැති අය තමය් මේ සියලුම දේවල් කලේ. ඩලස් ඇතුලුව සියලු දෙනාගැනම කිසිම විස්වාශයක් නැතත් විමල්, බැසිල් සහ චම්පික කිසියම් දෙයක් කරයි කියන පුංචි අමුම අමු ගොන් සිතුවිල්ලකුත් සිතේ තියෙනව. (රටට නැතත් එයාලටවත් යමක් කමක් කර ගනීවි නේ) ......"මට පෙර රට"....... අපට "සුභ අනාගතයක්"......... වේවා !!!

3 comments:

  1. ඔය හැමෝම කාට නැතත් අන්තිමේ. තම තමන්ට නම් මොන මොනා හරි කරගන්නවා.

    ReplyDelete
  2. කමෙන්ට් කරන්න වෙනම බො‍ක්‍‍ස් එකක් එලියෙන් මතුවෙන විකල්පයක් තියනවා එක තොරන්න කමෙන්ට් කරන්න ලෙහෙසියි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න